පොඩි මෑන්ගෙ කකුලේ පොඩි ඇද ගතියක් - Doctor Help

Dr.Droopy

Active member
  • Aug 3, 2011
    244
    33
    28
    පෙන්නල මක් කොරන්නද, ඩොකා ඇදේ හරිගස්සවනවද ? 😆😁
    ඇදේ හදන්න කලින් nerves function check karanawa
    Then physiotherapy වලට දානවා

    If your wife got vaccinated prior to conceiving, your time n money could be in vain.
    This is before Covid bro
    ------ Post added on Apr 12, 2023 at 5:50 PM
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    ඇදේ හදන්න කලින් nerves function check karanawa
    Then physiotherapy වලට දානවා
    වැක්සීන් ගහල නම් ඒක පලක් වෙන්නෙ නෑ කියලයි කියන්නෙ

    This is before Covid bro
    ------ Post added on Apr 12, 2023 at 5:50 PM
    නැත්තෙ මොකෝ, මාස 17 ක් කියන්නෙ covid වැක්සීන් ගැහුවට පස්සෙ උපන්න දරුවෙක්.
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,650
    125,238
    113
    දෙහිවල
    ගයිස් පොඩි මෑන්ගෙ කකුලේ පොඩි ඇද ගතියක් පේන්න තියනවා.. පොරට තාම අවුරුද්දයි මාස 5යි.. පොඩි කාලේ ඔහොම තිබිලා හෙමීට නැති වෙලා යන සීන් එකකුත් කියනවා. බට් කෝකටත් මේක ඩොකෙක්ට පෙන්නන්න බැලුවේ..

    මේ වගේ දේකට පෙන්න ඕනි මොන ඩොක්ටර්ටද.. පීඩියට්‍රීශියන්ට පෙන්නනලා හරියන්නෙ අනෑ නේද? මේ වගේ දේකට චැනල් කරන්න හොඳ ඩොක්ටර්ස්ලා කවුද කොලභ ඉන්න? ප්ලීස් ඇඩ්වයිස් මී..
    මචන්. පොඩි දවස්වලම හදාගන්න මචන්. එක දවසක් පරක්කු කරන්න එපා.
    කරුණාකරලා පුළුවන් ඉක්මනට Dr. SUNIL WIJAYASINGHE හමුවට යන්න.
     
    • Like
    Reactions: NRTG

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,821
    1
    4,883
    113
    40
    හත් ඉලව්වෙ!
    Apo pennapan mul kaledima...mageth me awidinakota mata nodanena namuth anith ayata pena podi nondiyak thiyenawa...matanam melo wenasak naha...eth mawa mul wathawata dakina godak aya ahanawa ai kakula moko kiyala...:confused2:
     
    • Like
    Reactions: NRTG

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,365
    6,785
    113
    හෙල බිමේ
    ඉස්සර නම් පොඩි උන්ගේ කකුල් වල රෙදි වලින් ඔතලා බකල්, ඇද ඕවා හැදුවා. දැන් ඕවා ගැන දන්න උන් නෑ.. කලින් හිටපු දන්න උන් මැරිලා... නව පරපුරේ උන් අති පණ්ඩිතයි.. උන් කියන්නේ අපට ඔය පැරණි දේවල් වලින් වැඩක් නෑ.. ඕවා ළමයාට හොඳ නෑ වගේ තමයි.

    තාමත් බටහිර රටවල් වල පොඩි එකාව මුළු ඇඟම සම්පූර්ණයෙන්ම ඔතනවා. එතකොට ඕවා මඟ ඇරෙනවා...

    මම තාමත් කකුල් ඇඳ වෙච්ච pilot කෙනෙක් දැකලා නැහැ

    කකුල් ඇඳ වෙච්ච කෙනෙක් මොකක්හරි රස්සාවක් කරයි හැබැයි හොඳ personality එකක් build වෙන job කරනවා මම දැකලා නෑ.

    දේහ ලක්ෂණ හොඳ personality එකකට help එකක් දෙනවා.. එක නිසා පොඩි කාලේ ම ඕවා හදන්න බලපන්.
     
    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya

    මේ ඉන්නෙ mcn කකුල් නැති pilot ත්
    Screenshot_20230414_094440_Gallery.jpg
     
    • Love
    Reactions: Ryan08

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,365
    6,785
    113
    හෙල බිමේ
    මේ ඉන්නෙ mcn කකුල් නැති pilot ත්View attachment 202420
    උගේ body language එක ඒ කාලේ හොඳට තියන්න ඇති. ඔය පස්සේ කකුල නැති වෙච්ච සීන් එකක් අනිවාර්යයෙන්ම. මෙයාට passenger commercial fly කරන්න දෙන්නේ නෑ...