පොඩි මෑන්ගෙ කකුලේ පොඩි ඇද ගතියක් - Doctor Help

rathnapure

Well-known member
  • Sep 11, 2012
    521
    270
    63
    ගයිස් පොඩි මෑන්ගෙ කකුලේ පොඩි ඇද ගතියක් පේන්න තියනවා.. පොරට තාම අවුරුද්දයි මාස 5යි.. පොඩි කාලේ ඔහොම තිබිලා හෙමීට නැති වෙලා යන සීන් එකකුත් කියනවා. බට් කෝකටත් මේක ඩොකෙක්ට පෙන්නන්න බැලුවේ..

    මේ වගේ දේකට පෙන්න ඕනි මොන ඩොක්ටර්ටද.. පීඩියට්‍රීශියන්ට පෙන්නනලා හරියන්නෙ අනෑ නේද? මේ වගේ දේකට චැනල් කරන්න හොඳ ඩොක්ටර්ස්ලා කවුද කොලභ ඉන්න? ප්ලීස් ඇඩ්වයිස් මී..
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,583
    100,794
    113
    පීඩියට්‍රීශියන්ට තමා මුලින් පෙන්නන වෙන්නෙ.එයා කියයි ඔය සම්බන්ධවම ලමා රෝග විශේඥ අය ඉන්නව ඒ කෙනෙක්ට ලියුමක් එක්කම දෙයි.. ලොකු අයට බලන අය සමහර විට නොබල ඉදියි පොඩි එක්කනෙක් නිසා.
     
    Gamer1

    Well-known member
  • Feb 29, 2016
    894
    1,168
    93
    ගයිස් පොඩි මෑන්ගෙ කකුලේ පොඩි ඇද ගතියක් පේන්න තියනවා.. පොරට තාම අවුරුද්දයි මාස 5යි.. පොඩි කාලේ ඔහොම තිබිලා හෙමීට නැති වෙලා යන සීන් එකකුත් කියනවා. බට් කෝකටත් මේක ඩොකෙක්ට පෙන්නන්න බැලුවේ..

    මේ වගේ දේකට පෙන්න ඕනි මොන ඩොක්ටර්ටද.. පීඩියට්‍රීශියන්ට පෙන්නනලා හරියන්නෙ අනෑ නේද? මේ වගේ දේකට චැනල් කරන්න හොඳ ඩොක්ටර්ස්ලා කවුද කොලභ ඉන්න? ප්ලීස් ඇඩ්වයිස් මී..
    මචං උඹේ scene එකටමනම් specialist කෙනෙක් මම දන්නේ නෑ. ඒත් pediatrician කෙනෙක් විදිහට මට සෙට්වුන හොඳම කෙනා dr සමන්ත ඩී සිල්වා.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,645
    75,692
    113
    ගයිස් පොඩි මෑන්ගෙ කකුලේ පොඩි ඇද ගතියක් පේන්න තියනවා.. පොරට තාම අවුරුද්දයි මාස 5යි.. පොඩි කාලේ ඔහොම තිබිලා හෙමීට නැති වෙලා යන සීන් එකකුත් කියනවා. බට් කෝකටත් මේක ඩොකෙක්ට පෙන්නන්න බැලුවේ..

    මේ වගේ දේකට පෙන්න ඕනි මොන ඩොක්ටර්ටද.. පීඩියට්‍රීශියන්ට පෙන්නනලා හරියන්නෙ අනෑ නේද? මේ වගේ දේකට චැනල් කරන්න හොඳ ඩොක්ටර්ස්ලා කවුද කොලභ ඉන්න? ප්ලීස් ඇඩ්වයිස් මී..
    Mulinma pediatrician kenkta pennapan. Ekata lamaya diha hondata balala, time spend karana ekek gaawata ekkan palayan. Samahara un hama ekatama "aulak ne, mata ehema ekak penne ne, etc etc gaga kiyanawa.". Un gaawta yanna epa. Komath podi unwa pennanakota time spend karana docs la gaawata palayan (lamai hambena kotath ehemai)

    Samantha De Silva kiyala dial ekak innawa ninewells, lanka hospital. Dial eka aai 20 30 minutes witara hondata katha kara kara balanawa. Ewage dial ekak gaawta gihin itapase u kiyana deyak anuwa balapan.
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    ගයිස් පොඩි මෑන්ගෙ කකුලේ පොඩි ඇද ගතියක් පේන්න තියනවා.. පොරට තාම අවුරුද්දයි මාස 5යි..
    ඒ කියන්නෙ බබාගෙ අම්ම sinopharm එන්නත විදින්න ඇති ...
    පොඩි කාලේ ඔහොම තිබිලා හෙමීට නැති වෙලා යන සීන් එකකුත් කියනවා. බට් කෝකටත් මේක ඩොකෙක්ට පෙන්නන්න බැලුවේ..

    මේ වගේ දේකට පෙන්න ඕනි මොන ඩොක්ටර්ටද.. පීඩියට්‍රීශියන්ට පෙන්නනලා හරියන්නෙ අනෑ නේද? මේ වගේ දේකට චැනල් කරන්න හොඳ ඩොක්ටර්ස්ලා කවුද කොලභ ඉන්න? ප්ලීස් ඇඩ්වයිස් මී..
    ඕක හදපු ඩොක්කු ගැන නම් අහල නෑ.
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    මෙන්න මේ දැනුම උඹට ලැබුන හැටි කියපං බලන්න ☝️ :-D
    2021 ජනවාරි වල ඉඳලනේ එන්නත් විදින්න පටන් ගත්තේ , මාස 17 ක දරුවෙක් ගෙ අම්ම කෙනෙක් ඒක විදල ඉන්න පුළුවන් නේ.
     
    • Like
    Reactions: RottenCOLT

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,085
    1
    58,413
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    2021 ජනවාරි වල ඉඳලනේ එන්නත් විදින්න පටන් ගත්තේ , මාස 17 ක දරුවෙක් ගෙ අම්ම කෙනෙක් ඒක විදල ඉන්න පුළුවන් නේ.
    මම අහන්නෙ එන්නත ගහපු ගැනුන්ගේ ළමයින්ගේ කකුල් ඇදවෙනවා කියල දැනුමක් බොට ලැබුන විදිහ
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,085
    1
    58,413
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    සාමාන්‍ය දැනීම නේ .... 😆
    ඒ කියන්නෙ කාගෙන්වත් අහල ඉගෙනගත්ත දෙයක් නෙවෙයි උඹම හදාගත්ත බයිලයක් කියලනෙ. ඕක තමයි අපි ඉස්සර ඉඳල කියන්නෙ උඹට කිසි දැනුමක් නෑ කියල