පොඩි මිස්ටේක් එකක් වෙලා

akildila

Well-known member
  • May 29, 2016
    1,182
    2,067
    113
    ලංකාවේ තේ වැරදීමකින් ඉම්පෝට් නොකලොත් එහෙට කෙලිය හුටා වෙනවනේ...
    ලංකාවේ තේ නැති උන හැටියේ. indian, kenyan උන් market eka අල්ලනවා. දැනටත් බලපන් උන් සෑහෙන්න market eka ගිලගෙන ඉන්නේ world wide
     
    • Like
    Reactions: malakadss and D_Mad

    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,511
    15,887
    113
    111
    Gotham
    batman.com
    lumumba university wage ekaka ai itn nawattanne. world ranking wala tiana universities ne. mehe tiana ewat wahanawa, ehen ena ewat nawattanna hdanawa. ekko mehe private medicine universities 2k wat arinna ona. nkn pita rata walata yana salli aparade.
     
    • Like
    Reactions: malakadss

    Dr.Rosheen

    Well-known member
  • Dec 11, 2016
    505
    737
    93
    this account is no longer active.
    ලංකාවේ තේ නැති උන හැටියේ. indian, kenyan උන් market eka අල්ලනවා. දැනටත් බලපන් උන් සෑහෙන්න market eka ගිලගෙන ඉන්නේ world wide

    රුස්සෝ අපේ තේ වලට ආසයි. මම යාලු රුස්සෙක් හම්බෙන්න යනවානම් ඩෙල්මා තේ පැකට් එකක් අරන් යන්නනේ. උන් ආසයි බ්‍රැන්ඩ් එකට . නමුත් ඉන්දියන් උන් දැන් වැඩේට දරුනුවට බැහැලා. උන් මෛත්‍රි ගැසට් ගහන්න වගේ එක ජාතියේ ෆ්ලේවර්ඩ් කරපුවායි ග්‍රින් ටියි ගහනවා. අපේ වැලිවු ඇඩඩ් බඩු මදි මාකට් එකේ
     
    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,511
    15,887
    113
    111
    Gotham
    batman.com
    රුස්සෝ අපේ තේ වලට ආසයි. මම යාලු රුස්සෙක් හම්බෙන්න යනවානම් ඩෙල්මා තේ පැකට් එකක් අරන් යන්නනේ. උන් ආසයි බ්‍රැන්ඩ් එකට . නමුත් ඉන්දියන් උන් දැන් වැඩේට දරුනුවට බැහැලා. උන් මෛත්‍රි ගැසට් ගහන්න වගේ එක ජාතියේ ෆ්ලේවර්ඩ් කරපුවායි ග්‍රින් ටියි ගහනවා. අපේ වැලිවු ඇඩඩ් බඩු මදි මාකට් එකේ
    ow, ape market bahinne ape exporters karana wada walin ne. Akbar Brotherls lage idan mix karla yawanne baala ewa. itn koheda
     
    • Like
    Reactions: malakadss

    Similar threads