පොඩි මිස්ටේක් එකක් වෙලා

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    රුසියානු විශ්ව විද්‍යාල 03 වෙබ් අඩවියෙන් ඉවත් වී ඇත්තේ අත්වැරදීමකින් – ශ්‍රී ලංකා වෛද්‍ය සභාව

    පැට්‍රිස් ලුමුම්බා ඇතුළු රුසියාවේ ලොව පිළිගත් විශ්වවිද්‍යාල 3ක් මෙරට වෛද්‍ය සභාවේ වෙබ් අඩවියේ අනුමත ලැයිස්තුවෙන් ඉවත් කිරීම අත්වැරදීමකින් සිදුවූවක් බව ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපති මහාචාර්ය හරේන්ද්‍ර සිල්වා පවසනවා.

    වැඩිදුරටත් ඔහු කියා සිටියේ ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කිරීමට ද අපේක්ෂා කරන බවයි.

    http://sinhala.newswire.lk/2020/09/13/රුසියානු-විශ්ව-විද්‍යාල-03/

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    ඉල්ලගෙන කන්න වෙනව කියල තේරෙන්න ඇති..

    මතකනෙ කලින් ඇස්බැස්ටෝස් තහනම් කලාම රුසියාව අපේ තේ ගේන එක නැවැත්තුවා.
     
    tas

    Well-known member
  • Jun 28, 2010
    1,867
    1,554
    113
    ඉල්ලගෙන කන්න වෙනව කියල තේරෙන්න ඇති..

    මතකනෙ කලින් ඇස්බැස්ටෝස් තහනම් කලාම රුසියාව අපේ තේ ගේන එක නැවැත්තුවා.
    එකනෙ පුලුවන් වෙඩක් කරන්න එපැයි
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,942
    28,860
    113
    ape hamuduruwo putin wadda kiwwe nikanda? :lol:

    tenor.gif
     
    Dr.Rosheen

    Well-known member
  • Dec 11, 2016
    505
    737
    93
    this account is no longer active.
    එහෙ ස' - අලෝ, ස්ද්‍රාස්ත්වුයිතේ

    මෙහෙ ස' - හලෝ

    එහෙ ස' - කකයා ප්‍රොබ්ලෙමා වු වාස්? කක් වයි හතිතේ? පොල් කුරුමිනියාස් ඉලි දෘගොයි වෙරියාන්ත්?

    මෙහෙ ස' - අයි අයි අයි, ඉස්විනිතේ පජාලුස්තා , පාස්වි⁣තේ පියත් මිනුත්.

    එහෙ ස' - හරෂ්ෂෝ, තෝල්කා නා පියත් මිනුත්.

    මේ අතර
    Breaking news එකේ ඔය නිවුස් එක.

    එහෙ ස' - පකා පකා!

    එහෙමයි වැඩේ වුනේ
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,573
    167,149
    113
    එකමත් එක රටක
    මම මේකේ චන්දෙ කාලේ එකෙක්ට reply එකක් දැම්ම ඔය තේ කුරුමිණි කතාව කියලා අපි කොච්චර අනිත් රටවල් වලට හිර වෙලාද කියලා කියන්න. මේකේ එකෙක් කිව්වේ නම් " උබ හිතුවද දැන් ඉන්නේ හිටන් හුටං වගේ කොන්ද පන නැති උන් කියලා ?? " වගේ උත්තරයක්... මෙච්චර ඉක්මනට demo එකක් දෙන්න පුලුවන් වෙයි කියලා නම් හිතුවේ නෑ :lol: :lol:
     
    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    මම මේකේ චන්දෙ කාලේ එකෙක්ට reply එකක් දැම්ම ඔය තේ කුරුමිණි කතාව කියලා අපි කොච්චර අනිත් රටවල් වලට හිර වෙලාද කියලා කියන්න. මේකේ එකෙක් කිව්වේ නම් " උබ හිතුවද දැන් ඉන්නේ හිටන් හුටං වගේ කොන්ද පන නැති උන් කියලා ?? " වගේ උත්තරයක්... මෙච්චර ඉක්මනට demo එකක් දෙන්න පුලුවන් වෙයි කියලා නම් හිතුවේ නෑ :lol: :lol:

    QUOTE කරපංකෝ ඒ reply එක
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,573
    167,149
    113
    එකමත් එක රටක
    QUOTE කරපංකෝ ඒ reply එක
    වෙන වැඩක් කරන්න වෙන්නේ නෑ අද බන්. නැත්නම් හොයනවා. ඔය චන්දෙ දවස් වල දාපු එකක්. :lol: ඉස්සරහට කොහොමත් ගොඩක් bump කරල quote කරල ගන්න පුලුවන් ගොඩක් ඒවා. :lol:
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,588
    86,933
    113
    ආශ්චර්යමත් රටක
    ඔන්න කොන්ද පණ තියෙනවා කියන ස' ලා කරවන රටක තරම. රුසියාව,චීනය ටිකක් ගෙරෙව්වම රෙද්දෙ රෙවෙන්නෙ. හිතාගනිල්ල බං අපේ රටේ තරම. ලොරි ටෝක්ස් විතරයි. ගොං වහල් කමයි බොරු සිංහ සෙයියාව යි අත් ඇරල හරිහමන් රටක් වෙලා ඉඳපල්ල ඉස්සෙල්ලාම. මේ වගේ සිද්ධි වලදි සිරිසේන ගෙයි, පොනිල් ගෙයි , ගෝඨ ගෙයි මොකක්ද වෙනස? 🤣🤣
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,573
    167,149
    113
    එකමත් එක රටක
    ඔන්න කොන්ද පණ තියෙනවා කියන ස' ලා කරවන රටක තරම. රුසියාව,චීනය ටිකක් ගෙරෙව්වම රෙද්දෙ රෙවෙන්නෙ. හිතාගනිල්ල බං අපේ රටේ තරම. ලොරි ටෝක්ස් විතරයි. ගොං වහල් කමයි බොරු සිංහ සෙයියාව යි අත් ඇරල හරිහමන් රටක් වෙලා ඉඳපල්ල ඉස්සෙල්ලාම. මේ වගේ සිද්ධි වලදි සිරිසේන ගෙයි, පොනිල් ගෙයි , ගෝඨ ගෙයි මොකක්ද වෙනස? 🤣🤣
    ඔව් බන් .. තාම සමහරු ලංකාවේ තරම හිතාගෙන ඉන්නේ අර ටොලමි ඇදපු ලෝක සිතියමේ තියන size එකට. ඇමරිකාව, රුසියාව, ඔස්ට්‍රේලියාව, එංගලන්තේ , චිනේ, ජපානේ, ලංකාව කියන්නේ කරට කර බලය වෙනුවෙන් තරග කරන රටවල් කියලා සමහරු හිතන් ඉන්නේ. මේ ලගදි අපේ බාප්පා කාරයෙක් මාත් එක්ක වලි චිනේ ජනගහනය ගැන කියලා. ඌ කියනවා ලංකාවේ කෝටි 2යි නම්, චිනේ වැඩිම කෝටි 7ක් ඇතිලු. මම කිව්වා කෝටි 120+ ඉන්නව අඩුම කියලා. මූ කියනවා මට පිස්සුලු. 🥴 🤪
     
    agnilam

    Active member
  • Feb 14, 2011
    377
    110
    43
    Colombo
    ඔව් බන් .. තාම සමහරු ලංකාවේ තරම හිතාගෙන ඉන්නේ අර ටොලමි ඇදපු ලෝක සිතියමේ තියන size එකට. ඇමරිකාව, රුසියාව, ඔස්ට්‍රේලියාව, එංගලන්තේ , චිනේ, ජපානේ, ලංකාව කියන්නේ කරට කර බලය වෙනුවෙන් තරග කරන රටවල් කියලා සමහරු හිතන් ඉන්නේ. මේ ලගදි අපේ බාප්පා කාරයෙක් මාත් එක්ක වලි චිනේ ජනගහනය ගැන කියලා. ඌ කියනවා ලංකාවේ කෝටි 2යි නම්, චිනේ වැඩිම කෝටි 7ක් ඇතිලු. මම කිව්වා කෝටි 120+ ඉන්නව අඩුම කියලා. මූ කියනවා මට පිස්සුලු. 🥴 🤪

    ඇත්ත කතාව ලංකාවට බොහොමයක් ඉන්දියාවේ ප්‍රාන්ත තරම්වත් පිළිගැනීමක් නෑ .
    එත් ඉතින් අපි පිළිගන්න කැමති නෑ
    හෙතුව් රටේ size එකම නෙවේ
    පාලකයෝ හදලදීපු ප්‍රතිරූපය
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,588
    86,933
    113
    ආශ්චර්යමත් රටක
    ඔව් බන් .. තාම සමහරු ලංකාවේ තරම හිතාගෙන ඉන්නේ අර ටොලමි ඇදපු ලෝක සිතියමේ තියන size එකට. ඇමරිකාව, රුසියාව, ඔස්ට්‍රේලියාව, එංගලන්තේ , චිනේ, ජපානේ, ලංකාව කියන්නේ කරට කර බලය වෙනුවෙන් තරග කරන රටවල් කියලා සමහරු හිතන් ඉන්නේ. මේ ලගදි අපේ බාප්පා කාරයෙක් මාත් එක්ක වලි චිනේ ජනගහනය ගැන කියලා. ඌ කියනවා ලංකාවේ කෝටි 2යි නම්, චිනේ වැඩිම කෝටි 7ක් ඇතිලු. මම කිව්වා කෝටි 120+ ඉන්නව ඕනේ කියලා. මූ කියනවා මට පිස්සුලු. 🥴 🤪

    චීනෙ ජනගහනය නොදන්න බුවා ලත් ඉන්නවද? 😯😆 රටේ භූමි ප්‍රමාණය අඩු උනාට කමක් නෑ, යුධමය වශයෙන් ලොකු නොවුණට කමක් නෑ. ඒත් ආර්ථික අතින් පහළට වැටුණම බලු වෙනවා. ලංකාවේ සාමාන්‍ය දුප්පත් මිනිහයි සල්ලිකාරයයි වගේ තමයි.

    අපේ ගොං වහල්ලු හිතන් ඉන්නෙ තනි සිංහල ආණ්ඩුවක් හැදුව දැන් යකාටවත් බය නෑ කියල. පේනවනේ තරම. ඇස්බැස්ටෝස් තහනම වගේමනේ. රටට කොච්චර අහිතකර උනත් තහනම් කර ගන්න බෑ. 😒
    මේක ඉන්න එක කුණු වහලෙක් වත් ඇත්ත පිළිගනියි ද සිරා ගෙයි ගෝඨ ගෙයි වෙනසක් නෑ නේද කියලා. මේ තත්වෙ ඉඳගෙන සක්විති රජ ආවත් වෙනසක් නෑ කියල තේරුම් ගන්න බෑ.
     
    Last edited:

    Similar threads