පොඩි ලමයෙක් බිස්නස් එකෙන් කෝටියක් හොයයි

Monkey D Dragon

Well-known member
  • Sep 22, 2024
    6,228
    6,710
    113
    East Blue (Goa Kingdom)
    විෂයන් 7 කරපු එක හොදයි අවුල ආගම අනිවාර්ය විෂයක් වීම අනිවා ඒකත් remove වෙලා විෂයන් 3ක් තොර ගන්න තිබ්බ නම් හරි .

    ගණිතය
    විද්‍යාව
    English - මේක අනිවාර්ය වෙන්න ඕන එකම හේතුව ඉගෙන ගන්න ඕන වෙන resources ගොඩක් English වලින් තියෙන නිසා
    වැඩේ තියෙන්නේ English මව් භාෂාව විදිහට සලකන ළමයිට බොරුවට දෙමළ හෝ සිංහල ඉගෙන ගන්න වෙන එක .


    අනිවා ආගමත් අයින් වෙන්න ඕන .

    කොහොමත් දැනටත් කලාව නොකර english හෝ සිංහල සාහිත්‍ය දෙකෙන් එකක් කරන්න පුලුවන් . අනිවා ඔය 6න් පිට වෙන ඒවා select කරන්න පුළුවන් දැන් ඒක හොඳ දෙයක් .
    අපි English literature කරේ වෙන කරන්න දෙයක් නැති කමට , චිත්‍ර වලට ආස නිසා චිත්‍ර කරේ නැහැ , ඉස්කෝල වල චිත්‍ර කියන්නේ චිත්‍ර නෙමේ එක එක ඉස්සර ඉඳපු උන්ගේ පම්පෝරි උගන්නන එකක් කරනේ ,

    English literature ත් එකයි එක එක උන්ගේ කතා උගන්නනවා මෙලෝ රහක් නැති , යල් පැන ගියපු ,
    ඒ විදිහට බැලුවම තව ටික කාලෙකින් ෆිල්ම් වල TV series වල කතා , rap සින්දුත් උගන්නන්න වේවි .
    සිංහල literature කියල මෙගා නාට්ටි :P ඉස්සර නාඩගම් jokes උනත් දැන් නාට්ටි වගේ තමයි ,


    අනිවා හොඳ දෙයක් ඔය විෂයන් 6 (කලා 4+ english හෝ සිංහල සාහිත්‍ය) තොර නොගෙන ඉන්න පුළුවන් එක .

    ආගමත් අයින් වෙන්න ඕන .

    මම බෞද්ධ නිසා මම නම් කැමති නැහැ ඉස්කෝල වල උගන්න බමුණු බුද්ධාගම කියන විෂය මගේ ළමයිට උගන්නනවට ,
    අනිවාර්යෙන් ආගමත් elective වෙන්න ඕන , ඕන නම් කිසිම ආගමක් select නොකර වෙන විෂයක් කරන්න පුළුවන් වෙන්න ඕන ,

    වයසත් අඩු වෙන්න ඕන 15 වත් සාමාන්‍යපෙළ එන්න ඕන
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,172
    27,637
    113


    සෞන්දර්‍ය ඉතිහාසය වෙනුවට තෝර ගන්න තියෙන විශයන් කාලීන සහ වැදගත් නිසා ඒවා කපලා උන්ගේ බඩ වියත රැකගෙන ලමයින් මෝඩකරලා තියාගන්න තෙයියත් තෙයියත් තා පඩනිස අනිවාර්‍ය කරලා දෙන්නලු. කුහක කැරි නාකි පන පිටින් පිච්චුවත් මදි :angry::angry::angry::angry: