පොඩි ලර්නිං සීඞී එකක් හැදුවා ඒත් අවුලක්

amilapunk

Well-known member
  • Apr 10, 2012
    2,213
    467
    83
    අවංක හිත් අසළ.......
    පොඩි ලර්නිං සීඞී එකක් හැදුවා ඒත් අවුලක්

    මචන්ලා මම පොඩි ලර්නිං සීඞී එකක් හැදුවා. මට දැන් ඒක රයිට් කරගන්න ඕනි කොපි කරන්න බැරි වෙන්න.

    මට ෆයිල්ස් ටික කොපි කරගත්තට,සීඞී එක නැතුව රන් කරන්න බැරි වෙන්න හදාගත්තනම් ගොඩ.

    ෆයිල්ස් ටික කොපි කරගන්න බැරි වෙන්න හදාගන්න පුළුවන්නම් තවත් ගොඩ. . . .

    අනේ උදව් කරපල්ලා යාළුවනේ. . . . .