පොඩි වැඩක් පටන් ගත්ත මචංලා (Designing/Construction)

nmcjanaka

Well-known member
  • Jul 22, 2014
    886
    340
    63
    එළකිරියේ Designing/Construction field එකේ ඉන්න අපේ අයියලටයි.. :D

    පහල මම දාලා තියෙන්නේ Sketchup වලින් 3D එක කරලා Lumion 3D වලින් Render කරපු Building වල image සාම්පල් වගයක් (ඕන නම් Walk through Video එකක් වුනත් කරලා දෙන්න පුළුවන් :rolleyes: )

    මේ වගේ වැඩක් කරගන්න අවශ්‍ය වුනොත් මට mail එකක් දාන්න :rolleyes::D


    [COLOR="Red"][B][email protected][/B][/COLOR]




    0O8J2Gb.jpg


    WDvdK0L.jpg


    dwKNzQN.jpg


    OpDHvvt.jpg


    zYPxIJe.jpg


    4Q0snLy.jpg


    sZh7RHd.jpg


    WgcIZY1.jpg


    fmTODXG.jpg



    සාම්පල් ටික හොදයිද බලලා බම්පියක් දාන්න එහෙනම් :P

    ජය වේවා..!


    niyamai mcn, matath help ekak diyanko bn, mata one gun ekakin bulet eka yanawa,his ammo eka watenawa, a vidiyata digatama wenna one,pls mcn puluwannam ehema video clip 1 hadala diyan,loku udawwak.
    +++++++++++++​
     

    sandaru92

    Active member
  • Apr 18, 2013
    243
    51
    28
    Kurunegala
    niyamai mcn, matath help ekak diyanko bn, mata one gun ekakin bulet eka yanawa,his ammo eka watenawa, a vidiyata digatama wenna one,pls mcn puluwannam ehema video clip 1 hadala diyan,loku udawwak.
    +++++++++++++
    ane sry mchn mn 3D max karanne na bn :baffled::baffled:. ube wede karanna wenne eken. meke athi weddo Help ekak illala balapn thread ekak dala.:yes::yes: