පොඩි වැඩක් පටන් ගත්ත මචංලා (Designing/Construction)
එළකිරියේ Designing/Construction field එකේ ඉන්න අපේ අයියලටයි..
පහල මම දාලා තියෙන්නේ Sketchup වලින් 3D එක කරලා Lumion 3D වලින් Render කරපු Building වල image සාම්පල් වගයක් (ඕන නම් Walk through Video එකක් වුනත් කරලා දෙන්න පුළුවන්
)
මේ වගේ වැඩක් කරගන්න අවශ්‍ය වුනොත් මට mail එකක් දාන්න
[COLOR="Red"][B][email protected][/B][/COLOR]
සාම්පල් ටික හොදයිද බලලා බම්පියක් දාන්න එහෙනම්
ජය වේවා..!
පහල මම දාලා තියෙන්නේ Sketchup වලින් 3D එක කරලා Lumion 3D වලින් Render කරපු Building වල image සාම්පල් වගයක් (ඕන නම් Walk through Video එකක් වුනත් කරලා දෙන්න පුළුවන්
)මේ වගේ වැඩක් කරගන්න අවශ්‍ය වුනොත් මට mail එකක් දාන්න

Last edited: