පොඩි විස්තරයක් දැනගන්න (((()))))

SHANUXLK

Well-known member
  • Dec 20, 2013
    2,263
    1,028
    113
    Motherland
    පොඩි විස්තරයක් දැනගන්න (((()))))

    :oo::oo::oo:

    මචන්ලා දන්න කෙනෙක් ඉන්නවනම් කියනවද කොහොමද බන් ඔය ක්‍රිකට් මැච් වල ලකුණු අප්ඩේට් කරන්නේ කියලා ? ඒ කියන්නේ මොකක් හරි මෘදුකාංගයක් නේ ඔය අප්ඩේට් කරන්නේ ? කොහොමද ඒක වෙන්නේ කියලා කියනවද ?
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    tuzki-bunny-emoticon-044.gif
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඒක නම් මාත් හොය හොය හිටපු සිද්ධියක්..

    තව ප්‍රශ්නයක් තියෙනවා.. ඔය මැච් වල බෝල වැටෙන තැන එහෙම අර 3D විදියට පෙන්නන්නෙ.. (LBW වුණාම, හයේ හතරෙ ඒවා ගැහුවාම.. එතකොට ඔය බෝලර් දාපු බෝල සෙට් එක එහෙම පෙන්නන්නෙ) ඒක කරන්නෙ කොහොමද..?
     
    tcgunarathena

    Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර
    ඒක නම් මාත් හොය හොය හිටපු සිද්ධියක්..

    තව ප්‍රශ්නයක් තියෙනවා.. ඔය මැච් වල බෝල වැටෙන තැන එහෙම අර 3D විදියට පෙන්නන්නෙ.. (LBW වුණාම, හයේ හතරෙ ඒවා ගැහුවාම.. එතකොට ඔය බෝලර් දාපු බෝල සෙට් එක එහෙම පෙන්නන්නෙ) ඒක කරන්නෙ කොහොමද..?

    මචන් ඒවගේ දේවල් කරන්නේ මෘදුකාංග වලින් සහ කැමරා වලින් ලබා ගන්න දත්ත වලින් මම දන්නා විදියට......
     
    w0rl0ard

    Member
    Apr 20, 2014
    165
    11
    0
    ස්කෝර් කාර්ඩ් එක කියල එකක් තියනවා. එක නිකන් ලෙජර් පොතක් වගේ සින් එකක් . 3 දෙනෙක්ද කොහෙද එකේ තමා මුලින්ම ස්කෝර් එක දන්නේ. ඒ පොත් ටික තමා ICC එකට දෙන්න ඕනේ. එක තමා මුල්ම සීන් එක

    අංක 2 ක වෙන්නේ ස්කෝර් බෝර්ඩ් එක . එක ඩිගිටල් නම් කොම්පුටර් එකකිනුත් ඇනලොග් නම් අතිනුත් තම දෙන්නේ. ඩිගිටල් එව්වා ඔය ගේට් වේ අතුරු මුහුණතකට සම්බන්ද වෙලා තියෙන්නේ. ඒ අතුරු මුහුණතෙන් වෙන්නේ ලෝකෙම ඔක්කොම් ක්‍රිකට් රෙචොර්ඩ් ගෙනල්ල තියාගෙන ඉන්නවා ඕනේ වෙලාවට ගන්න. දැන් හිතමුකෝ 6 ක් ගැහුවා කියල එක මේ සිරිස් එකේ 106 වෙනි එක කියන්නේ අර අතුරු මුහුණතෙන්.

    අංක 3 වෙන්නේ OB eka (Outside Broadcasting system) මේක නිකන් අර ජංගම රුපවාහිනී මැදිරිය වගේ . සජීවී කාමර 50 කින් විතර එන දර්ශන කපල එක දර්ශන පෙළක් හදන්නේ මතනින් තමා. එකේදී සොෆ්ට්වරේ එකක් තියනවා එකෙන් තම ටිටල් දාල ස්ස්කෝර් එක දන්නේ. එකේදී වෙන්නේ ගහපු ලකුණ 1 ද 2 ද 3 ද 4 ද 5 ද නො බෝල් ද වයිඩ් ද , වගේ දේවල් ටිකයි දාන්න ඕනේ. ඒ සොෆ්ට්වරේ එකෙන් තමා ඔක්කොම අප්ඩේට් කරන්නේ.

    බලන්න ඕනේ උන්ට පල්ලෙකැලේ සහ සුරියවැව මේ සජීවී OB බලන්න හදල දෙන්නම්
     
    • Like
    Reactions: SHANUXLK

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ

    මචන් ඒවගේ දේවල් කරන්නේ මෘදුකාංග වලින් සහ කැමරා වලින් ලබා ගන්න දත්ත වලින් මම දන්නා විදියට......

    තෑන්ක්ස් මචං..

    ස්කෝර් කාර්ඩ් එක කියල එකක් තියනවා. එක නිකන් ලෙජර් පොතක් වගේ සින් එකක් . 3 දෙනෙක්ද කොහෙද එකේ තමා මුලින්ම ස්කෝර් එක දන්නේ. ඒ පොත් ටික තමා ICC එකට දෙන්න ඕනේ. එක තමා මුල්ම සීන් එක

    අංක 2 ක වෙන්නේ ස්කෝර් බෝර්ඩ් එක . එක ඩිගිටල් නම් කොම්පුටර් එකකිනුත් ඇනලොග් නම් අතිනුත් තම දෙන්නේ. ඩිගිටල් එව්වා ඔය ගේට් වේ අතුරු මුහුණතකට සම්බන්ද වෙලා තියෙන්නේ. ඒ අතුරු මුහුණතෙන් වෙන්නේ ලෝකෙම ඔක්කොම් ක්‍රිකට් රෙචොර්ඩ් ගෙනල්ල තියාගෙන ඉන්නවා ඕනේ වෙලාවට ගන්න. දැන් හිතමුකෝ 6 ක් ගැහුවා කියල එක මේ සිරිස් එකේ 106 වෙනි එක කියන්නේ අර අතුරු මුහුණතෙන්.

    අංක 3 වෙන්නේ OB eka (Outside Broadcasting system) මේක නිකන් අර ජංගම රුපවාහිනී මැදිරිය වගේ . සජීවී කාමර 50 කින් විතර එන දර්ශන කපල එක දර්ශන පෙළක් හදන්නේ මතනින් තමා. එකේදී සොෆ්ට්වරේ එකක් තියනවා එකෙන් තම ටිටල් දාල ස්ස්කෝර් එක දන්නේ. එකේදී වෙන්නේ ගහපු ලකුණ 1 ද 2 ද 3 ද 4 ද 5 ද නො බෝල් ද වයිඩ් ද , වගේ දේවල් ටිකයි දාන්න ඕනේ. ඒ සොෆ්ට්වරේ එකෙන් තමා ඔක්කොම අප්ඩේට් කරන්නේ.

    බලන්න ඕනේ උන්ට පල්ලෙකැලේ සහ සුරියවැව මේ සජීවී OB බලන්න හදල දෙන්නම්
    තෑන්ක්ස් මචං..
     
    SHANUXLK

    Well-known member
  • Dec 20, 2013
    2,263
    1,028
    113
    Motherland
    ඒක නම් මාත් හොය හොය හිටපු සිද්ධියක්..

    තව ප්‍රශ්නයක් තියෙනවා.. ඔය මැච් වල බෝල වැටෙන තැන එහෙම අර 3D විදියට පෙන්නන්නෙ.. (LBW වුණාම, හයේ හතරෙ ඒවා ගැහුවාම.. එතකොට ඔය බෝලර් දාපු බෝල සෙට් එක එහෙම පෙන්නන්නෙ) ඒක කරන්නෙ කොහොමද..?

    :)
     
    tnx mcn @@@