තත්පර 30ක විතර පොඩි වීඩියෝ එක්ක හදාගන්න. වීඩියෝ කෑලි ටිකක් ට්‍රිම් කල්ල පොඩි වදන් ටිකක් දාගන්න පුලුවන් සිම්පල් සොෆ්ට්වෙයාර් එකක් කියන්නකො.
Background music දාගන්න පුලුවන් වෙයිදMS PowerPoint
Thanks mcnVSDC Free Video Editor
Thankyou machnlaමම නම් ඉතින් Wondershare Filmora තමයි