iPhone data recovery වලට හොඳ software එකක්

DevLover

Well-known member
  • Jun 26, 2023
    195
    279
    63
    iPhone data recovery වලට හොඳ software එකක් කියන්නකො. WhatsApp චැට් එකක තිබ්බ ෆොටොස් වගයක්. මට මතක විදිහට Gallery එකෙත් තිබ්බා, මේ ටික මට ඕනි කොහොම හරි recover කරගන්න. ක්‍රමයක් තියෙන්වද?
     

    nooby

    Well-known member
  • Mar 25, 2018
    4,186
    2,386
    113
    Srilanka
    Iphone එකේ 70GB withara photos and videos තියෙනව. ඔය ටික ලැප් එකට කොපි කරන්න විදියක් කියපන්කෝ. මගක් ගිහිල්ල නතර වචනවා 😢
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,756
    28,112
    113
    Iphone එකේ 70GB withara photos and videos තියෙනව. ඔය ටික ලැප් එකට කොපි කරන්න විදියක් කියපන්කෝ. මගක් ගිහිල්ල නතර වචනවා 😢
    Try 3utools :)
     
    • Love
    Reactions: nooby

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,604
    5,863
    113
    අද නම් හදට ආවා
    ado oka hariyanne na. mn wondershare dalath baluwa.
    phone eke thibila delete karapu parana kallage photo video recover krnna :D
    hari giye na bn...

    mn pay karala ara ganath wadak une na. free ekak thiynwa preview blnna pluwan. onnam balapn. wondershare unge ewa thama top thiynne. eth wada na bn.