පොඩි වීඩියෝ සොෆ්ට්වෙයා මොනවද?

xfacebookx

Member
May 23, 2012
160
4
0
පොඩි වීඩියෝ සොෆ්ට්වෙයා මොනවද?

මචන්ලා පොඩි වීඩියෝ එකක් හදාගන්න හොද පොඩි සොෆ්ට්වෙයා කෑලි මොනවද?සයිස් එක පොඩි..අවුලක් නැතුව එම්පී4 ඒවීඅයි වගේ ෆෝමැට් වලට වීඩියෝ අවුට්පුට් එකක් ගන්න පුලුවන් එකක් තමයි හොයන්නේ!