පොඩි සමාජ උපදෙසක් ඕන... හොඳට තෙම්පරාදු උන් ඇතුලට 😐😐

Honda.putha

Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    වැඩක් කරන්න හදනකොට ඒක වලක්වන්න හදනවා සූක්ෂ්ම විදියට.

    කොලේ වහලා වැඩ කරනවා.
    මටත් මේ වගේ යාලුවක් හිටියා හැබැයි ඌ මගේ දේවල් හෙව්වෙත් නෑ. මට උදව් කරලත් තියෙනවා ඌට මම උදව් කරලත් තියෙනවා.

    අවුල තියෙන්නෙ මම දෙයක් කරන්න හදන කොට ඌ එකේ අනිත් පැත්තමයි පෙන්වන්නෙ. ගෙයක් හදන්න යනවා කිව්වොත් ගෙවල් හදලා වැඩක් නෑ. බ්ලා .බ්ලා බ්ලා.. ජොබ් එක මාරු කරනවා කිව්වොත්. මෙහෙම වෙයි බ්ලා බ්ලා බ්ලා. රට යනවා කිව්වොත් අපෝ මෙහෙමයි.. බ්ලා බ්ලා.. රට යන්නෙ නෑ කිව්වොත්.. අයියෝ බ්ලා බ්ලා බ්ලා.

    හැබැයි ඌ සද්දෙ නැතුව උගෙ වැඩ කරනවා. කියන්නෙ කළාට පස්සෙ. ටික දවසකින් මම උගෙ උපදෙස් ගන්න එක නැවැත්තුවා..
     
    Last edited:
    • Like
    Reactions: Ryan08

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    Galle, Matara, hambanthota, Monaragala side ekake nam aniwa aiyin karapan shape ekee

    Mama dan Dakune unwa asraya karanne ma na, dakune kiyala danagatta gaman, shape ekee maru wenawaa

    Habaiyi unwa dakkama hina wela innawa, unwa lan karaganne nam naa 🙂
    :shocked::shocked:මට මෙච්චරකාලෙකට හම්බෙච්ච හොඳම යාලුවත් දකුණෙ එකෙක්.
     
    Son of Satan

    Well-known member
  • Apr 18, 2021
    607
    648
    93
    මටත් මේ වගේ යාලුවක් හිටියා හැබැයි ඌ මගේ දේවල් හෙව්වෙත් නෑ. මට උදව් කරලත් තියෙනවා ඌට මම උදව් කරලත් තියෙනවා.

    අවුල තියෙන්නෙ මම දෙයක් කරන්න හදන කොට ඌ එකේ අනිත් පැත්තමයි පෙන්වන්නෙ. ගෙයක් හදන්න යනවා කිව්වොත් ගෙවල් හදලා වැඩක් නෑ. බ්ලා .බ්ලා බ්ලා.. ජොබ් එක මාරු කරනවා කිව්වොත්. මෙහෙම වෙයි බ්ලා බ්ලා බ්ලා. රට යනවා කිව්වොත් අපෝ මෙහෙමයි.. බ්ලා බ්ලා.. රට යන්නෙ නෑ කිව්වොත්.. අයියෝ බ්ලා බ්ලා බ්ලා.

    හැබැයි ඌ සද්දෙ නැතුව උගෙ වැඩ කරනවා. කියන්නෙ කළාට පස්සෙ. ටික දවසකින් මම උගෙ උපදෙස් ගන්න එක නැවැත්තුවා..
    mukuth hithanna epa. pena widihata uba thamai uuta aulak wela thiyenne. uba uu gana thaama kiyonawa. uu sadda nathuwa wade kara kiyala boruwata. ai ubata bari une kiyo kiyo inne nathuwa ekko geyak hadanna, nattan rata yanna, nattan business ekak patan ganna, job eke salary eka wadi karaganna wada widihata karanna. mokak hari? uba ube gamana palayan anith ungen wadak nahane.

    me wage cn wala godak un karanne, uuta wada gemak ganna ona kiyala ana ganna eka. uge gaman uu yanawa, ube gamanata yana widiha danne uba. e gana hithapan bro.
     
    • Like
    Reactions: Honda.putha

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    Galle, Matara, hambanthota, Monaragala side ekake nam aniwa aiyin karapan shape ekee

    Mama dan Dakune unwa asraya karanne ma na, dakune kiyala danagatta gaman, shape ekee maru wenawaa

    Habaiyi unwa dakkama hina wela innawa, unwa lan karaganne nam naa 🙂
    හොඳම උදාහරනේ මයිනා. අරව දෙඤ්ඤං මේවා දෙඤ්ඤං කියල ඇවිල්ලා හම්බන්තොට විතරක් උක දීලා රටටම ඇරලා ගියා. ඊට පස්සෙ මල්ලි ලවිවා ඇරෙව්වා. ඊලඟට පුතාට කියලා ඇරවන්න ලෑස්ති වෙනවා :sorry:
     
    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,024
    6,816
    113
    Earth
    අතේ දුරින් හිටපන් හැම එකා එක්කම.. මටනම් හොඳම යාලුවො එවුන් මෙවුන් නෑ.
    මට හැම එකාම එකයි.. එක ලිමිට් එකක් තියනව එතනින් මෙහාට එකෙක්වත් ගන් නෑ.
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    ai ubata bari une kiyo kiyo inne nathuwa ekko geyak hadanna, nattan rata yanna, nattan business ekak patan ganna, job eke salary eka wadi karaganna wada widihata karanna. mokak hari? uba ube gamana palayan anith ungen wadak nahane.
    ඉතින් බන් මම ගෙයක් හැදුවා, රට ගියා, බිස්නස් එකක් පටන් ගත්තා, සැලරි එක වැඩි කරගත්තා. :lol: :lol: :lol:

    මම ඌ කියන එක අහලා ඒ විදිහට කරේ නෑ. මම කළේ මම හරියි කියලා හිතන දේ. මම මෙතන කිව්වේ මම නිකමට උගෙන් ඒ කාලෙ අහනවා දෙයක් කරන්න යද්දි උඹේ අදහස මොකක්ද කියලා. එතකොට මට නෙගටිව් පැත්තත් පෙනුනා දේවල් වල. හැබැයි මට හිතුනා සමහර දේවල් වලදි මම පොඩ්ඩක් පස්ස ගහනවා කියලා ඌ බය කරපුවාම. ඒකයි පස්සෙ පස්සෙ උගෙන් දේවල් අහන්න නොගියෙ. අනිත් එක ඌ මට එපා කියන එව්වා ඌ කරන එක.

    මට මතක හැටියට ඌ මාත් එක කන්ටැක්ට් එකත් නැවැත්තුවෙ ඌ කියන දේ අහන්නෙ නැතුව වෙන දෙයක් කළා කියලා.

    මේ ටිකත් කියන්නෙ ඕනෙ මට හිතෙනවා මම උගෙන් උපදෙස් ගන්න එක නැවැත්තුවට පස්සෙ තමයි ගොඩක් දේවල් සාර්ථක උනේ කියලා.

    ඒක නිසා හැකිතාක් 'නෙගටිව් මිනිස්සුන්ගෙ ඈත්වෙලා ඉන්න'
     
    Last edited:

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,378
    6,541
    113
    ඉතින් බන් මම ගෙයක් හැදුවා, රට ගියා, බිස්නස් එකක් පටන් ගත්තා, සැලරි එක වැඩි කරගත්තා. :lol: :lol: :lol:

    මම ඌ කියන එක අහලා ඒ විදිහට කරේ නෑ. මම කළේ මම හරියි කියලා හිතන දේ. මම මෙතන කිව්වේ මම නිකමට උගෙන් ඒ කාලෙ අහනවා දෙයක් කරන්න යද්දි උඹේ අදහස මොකක්ද කියලා. එතකොට මට නෙගටිව් පැත්තත් පෙනුනා දේවල් වල. හැබැයි මට හිතුනා සමහර දේවල් වලදි මම පොඩ්ඩක් පස්ස ගහනවා කියලා ඌ බය කරපුවාම. ඒකයි පස්සෙ පස්සෙ උගෙන් දේවල් අහන්න නොගියෙ. අනිත් එක ඌ මට එපා කියන එව්වා ඌ කරන එක.

    මට මතක හැටියට ඌ මාත් එක කන්ටැක්ට් එකත් නැවැත්තුවෙ ඌ කියන දේ අහන්නෙ නැතුව වෙන දෙයක් කළා කියලා.
    අපේ අය හැම වෙලාවෙදිම සීමාව පනිනවා ඒක ප්‍රශ්නයක් වෙනව.
     
    • Like
    Reactions: Ryan08

    Shaalee

    Well-known member
  • Oct 16, 2015
    1,630
    295
    83
    Paraguay
    Don't let anyone interfere even when you farting ;)

    Ube Best Friend Dakune ekek neda ? Ugen ahapan muta abaranna one mona guliyada kiyala. Lassanata wade dei :yes: I have really Good experience with my Dakunu Rate friends.
     
    dbug

    Well-known member
  • Sep 7, 2008
    1,840
    2,490
    113
    Mama campus ban. Medicine
    issella uba kiyanne attada kiyala balanna oone.. me question ekata answer ekak diyan 🥱

    An 18-year old man is diagnosed to have suspected bacterial meningitis. He refuses therapy and returns to the college dormitory. What should a physician do in this situation?
     
    • Wow
    Reactions: kingcapton

    niroshanab

    Well-known member
  • Jun 25, 2023
    949
    1,787
    93
    සාමාන්‍යයෙන් අවුරුදු 30 වගේ පැන්නම තේරෙනවා මිනිස්සු ගොඩක්ම ඉන්නේ අවශ්‍යතාවයක් හෝ වාසියක් වෙනුවෙන් විතරයි කියලා. අපි අපෙන්ම අහලා බැලුවමත් ඒක එහෙමම තමා. ඒක සමාජයේ හැටි. හේතුව මේ සිස්ටම් එක හැදිලා තියෙන්නේ ඒ විදියට. මිනිස්සුත් එක්ක තරහා වෙලා වැඩකුත් නෑ. වාතයක් වගේ වීගෙන එනවා නම් තරහ නොවී ඌටත් එපා වෙන තැනට වැඩ කරන්න ඕනේ. එතකොට ඌ තේරුම්ගන්නවා මට ඕනේ දේ වෙන්නේ නෑ කියන එක. ඒ නිසාම උන් අයින්වෙලා යනවා. ඕවා ඉතින් සමාජයේ අත්දැකීම් එක්කම තමා තේරෙන්නේ. මිනිස්සු වයසට යන්න යන්න කපටි වෙන්නේ සහ ආත්මාර්ථකාමී වෙන්නේ නිසා. 90% විතර දෙනාට හරියට දෙයක් කරගන්න බෑ. යාළුවො උනත් වෙනස් වෙන්නේ ඔය සල්ලි හොයන game එකේදී. හැමෝටම එකම විදියේ capacity එකක් නෑනේ. ඉතින් ගොඩක් උන් බලන්නේ අනිත් එකා මත යැපෙන්න. ඕක තේරෙන්න ගත්තම තමා යාළුකම් උනත් අතෙ දුරකට යන්නේ.
    100% ඇත්ත.ඉතාම අල්ප දෙනයි අපේ තියෙන ගුනයක් නිසා ඉන්නේ.අනිත් අය හැමෝම ආශ්‍රියට එන්නේ අවශ්‍යතා හා උවමනා ඉටු කර ගන්න.මේ දේ තේරුම් ගත්තම හිත රිදවීම් අඩුයි.
     
    • Like
    Reactions: Ryan08

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,201
    9,802
    113
    FB_IMG_1718097204441.jpg
     
    buddhika56

    Junior member
  • Jun 22, 2023
    78
    91
    18
    issella uba kiyanne attada kiyala balanna oone.. me question ekata answer ekak diyan 🥱

    An 18-year old man is diagnosed to have suspected bacterial meningitis. He refuses therapy and returns to the college dormitory. What should a physician do in this situation?
    Uta situation Eka explain karanna ona. Mokada Eka paralysis dàkwa yanna puluwan. Ikmanin treatment walata yanna ona. Mama dañna tharamin. maath thama igena gannawa yako
     
    • Love
    Reactions: dbug