අපිට උඹ කියල තියෙන්නෙ උඹේ assessment එක විතරයි.. සමහර විට උඹ වැරදි උණොත්? ඌ ඇත්තටම හොඳ බොක්කක් නම්?
මම යෝජනා කරන්නෙ මෙහෙම.. උඹ කිරියට ඇවිත් ෆේක් එකවුන්ට් එකක් හදන් ඔය ප්‍රශ්ණෙ මෙතන අහනව කියන්නෙ උඹ බබෙක් ම නෙවෙයි.. උඹ කරන වැඩ වල හොඳ නරක, කරන්න ඕනි විදිය, මොනවද කරනුන ඕනි සහ නොකරන්න ඕනි වගේ තීරණ ගැනීමේ හැකියාව කොහොමත් ජීවිතේ මනුස්සයෙකුට තියෙන්න ඕනි.. වෙන අය ගෙ උපදෙස් වැදගත් වෙනව තමයි.. ඒත් අන්තිම තීරණය උඹනෙ ගන්නෙ.. ඒක නිසා ඔය කියන එකා ගෙ උපදෙස් දැනට උඹ කරන කියන ගන්න තීරණ වලට අදාල කර ගන්න එපා.. හැබැයි ඌව ඈත් කරන්න, හලන්න එපා.. මොකද කියමනක් තියෙනවා වැඩිපුරම ලඟින් තියාගන්න ඕනි සතුරන්ව.. එතකොට අපිට ඌ කරන කියන දේවල් ගැන ඇහැ ගහගන ඉන්න පුළුවන්.. ටික කාලයක් උගේ කල්කිරියාව අධ්‍යයනය කරල උඹ තීරණය කරපං ඌව ආශ්‍රය කරනවද නැද්ද කියන එක..
මම උඹ ඔය කියන එකා ගැන තාම තියෙන්නෙ mixed අදහසක්...