පොඩි සෞඛය ගැටලුවක් මචන්ලා පොඩි සෞක්‍ය ගැටලුවක් ..කාන්තාවකට ඔසප් වීමත් එක්ක මස් වැදල්ලක් වගේ දෙයක්(ඇගිලි පුරැකක් විතර විශාල) යන එක අසාමාන්‍ය දෙයක්ද..ඒක වර්දනය නොවූ කලලයක්ද?