පොඩි හම්බ කතාවක්

chanakacm

Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    මං ටිකකට අවුට් යනවා

    සමාජය හදන්න කලින් මං හැදෙන්න ඕනි
    ඒක නිසා වැඩ වගයක් තියනවා ඒ ටික ඉවර කරලා එන්නම්
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    ඇයි අපේ සමාජය මෙහෙම නැත්තේ?

    ඒවා ගැනනම් කතා කරලා වැඩක් නෑ බන්
    මං බිස්නස් එක පටන් ගන්න හදනකොට අපේම උන් කී දෙනෙක් බකට් එක ඇද්දද
    මේක මහා පුදුම ලෝකයක්
     

    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    මං ටිකකට අවුට් යනවා

    සමාජය හදන්න කලින් මං හැදෙන්න ඕනි
    ඒක නිසා වැඩ වගයක් තියනවා ඒ ටික ඉවර කරලා එන්නම්
    එල එල :cool:

    ඒවා ගැනනම් කතා කරලා වැඩක් නෑ බන්
    මං බිස්නස් එක පටන් ගන්න හදනකොට අපේම උන් කී දෙනෙක් බකට් එක ඇද්දද
    මේක මහා පුදුම ලෝකයක්
    :yes::yes:
     

    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    ගං ඌරන්ගේ යටිකූට්ටු වැඩ සමහර මැටි පැටවුට තේරෙන්නෑ කොච්චර කිවුවත්. හම්බ රෙදි ගන්නවට වඩා හොදයි රෙදි නැතුව ඉන්න එක.
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    ගං ඌරන්ගේ යටිකූට්ටු වැඩ සමහර මැටි පැටවුට තේරෙන්නෑ කොච්චර කිවුවත්. හම්බ රෙදි ගන්නවට වඩා හොදයි රෙදි නැතුව ඉන්න එක.

    සහතික ඇත්ත
     

    S.L.F.B.I

    Well-known member
  • Dec 2, 2011
    940
    328
    63
    බුදුන්ගේ දේශය
    උන්ගෙ වේස කමට හම්බයො පලිද?



    ඔය ටික උබේ අම්මට හරි සහෝදරියකට හරි උනානම්
    ඔය වගේ වේස කතාවක් ඒ ගොල්ලන්ගේනුත් අහනවද ?
    නිකන් පාහර කතා කියන්න එපා යකෝ:growl: තොපි වගේ
    කාලකන්නි තමයි ගැනුන්ව හැම වෙලාවේම වේස ඇහෙන් බලන්නේ:growl: