පොඩි හාමුදුරුවො ලොකු හිමිට ඇනලා

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    ආගමක් අදහන උන්ගේ වැඩ වලින් ආගම මනින්න පුලුවන්ද ? බුද්ධාගමේ වැරදි හොයන්න ඕනේ නං බුදුහාමුදුරුවෝ කියපු දේක වැරද්දක් හොයන්න ඕනේ, ත්‍රිපිටකේ වැරද්දක් හොයන්න ඕනේ. ඉස්ලාම් වලත් එහෙමයි. එක්කෝ කුරානෙ වැරද්දක් නැත්තන් මුහම්මද් කරපු කියපු දෙක වැරද්දක්. එහෙම නැත්තන් අදාළ මනුස්සය කරල තියෙන්නේ අදාළ ආගමේ කියල තියෙන දෙයක්ද කියල බලන්න ඕනේ. බුද්ධාගමේ කියල තියෙනවනං මෙහෙම කරපන් කියල අන්න වැරදි.

    එහෙම නැතුව එක එකා උන්ගේ ගොන් කමට ගහමරාගන්න ඒවා ගුටි කෙල ගන්න ඒවා පෙන්න පෙන්න කෑ ගැහුවට වැඩක් නෑ :dull:
     
    Last edited:

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    14212722_1135029299912024_7454492544153300107_n.jpg
     

    Similar threads