පොඩි හෙල්ප් එකක් ඔනා Honda civic ES8 කාර් එක කොහොමද?මැනුවල් කාර් එකක් තියනව 2002 reg. 2250000ක් කියනව.ඒ ගානට පඩුයි ද? දන්න අය පොඩ්ඩ්ක් කියන්න විස්තර