පොඩි හෙල්ප් එකක් ඕන..Abans තෑගි වවුචරයක් ...
මචන්ලා පොඩි හෙල්ප් එකක් ඕන..
මට Abans එකේ 26,500/=ක තෑගි වවුචරයක් හම්බුනා..
එත් මේ වෙලාවේ හැටියට මට අබාන්ස් එකෙන් ගන්න මුකුත් නෑ...
මගේ ලැප්ටොප් එකේ පොඩි අවුලක් වෙලා හදන්න දුන්නා..
වෙලාවේ හැටියට මට වවුචර් එක සල්ලි කරගන්න පුලුවන්නම් ගොඩක් වටිනවා..
අබාන්ස් එකෙන් මොනා හරි ගන්න බලාගෙන කවුරුත් ඉන්නවද?
වවුචර් එක මාස 3 ක් වෙනකම් වලංගුයි..
මට හම්බුනේ 2012 මාර්තු 16 වෙනිදා..
මේ උදව්ව කරන්න ඉදිරිපත් වෙන්න කවුරුත් ඉන්නවද??

ප.ලි.
මේ උදව්ව වෙනුවෙන් පොඩි ඩිස්කවුන්ට් එකක් හරි දෙන්න මම කැමතියි..

Last edited: