~පොඩි හෙල්ප් එකක්. සබ්ටයිටල් ෆයිල් එකත් ප්ලේ වෙන විදියට ෆිල්ම් එකක් ඩී.වී.ඩී. එකකට බර්න් කරගන්නෙ කොහොමද?ඒ කියන්නෙ ප්ලේයර් එකක් බලන්න පුලුවන් විදියට මේක කරගන්න විදිහ.උදව්වක් විදියට බම්ප් එකක් හරි දියල්ලා :confused::confused::confused::confused: