~පොඩි හෙල්ප් එකක්.

gayendra9*9

Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    ~පොඩි හෙල්ප් එකක්.

    සබ්ටයිටල් ෆයිල් එකත් ප්ලේ වෙන විදියට ‍ෆිල්ම් එකක් ඩී.වී.ඩී. එකකට බර්න් කරගන්නෙ කොහොමද?ඒ කියන්නෙ ප්ලේයර් එකක් බලන්න පුලුවන් විදියට මේක කරගන්න විදිහ.උදව්වක් විදියට බම්ප් එකක් හරි දියල්ලා
    :confused::confused::confused::confused:
     
    • Like
    Reactions: chamikawp

    Djram

    Member
    Mar 23, 2007
    24,304
    1,652
    0
    37
    PaNaDuRa : The City of HeAvEn
    Use this :D

    ConvertXtoDVD / ConvertX to DVD v4.1.19.365c Incl Keygen-BRD

    YPYD4dd7b11b690e2.jpg



    Results are guaranteed ! ;)
     
    • Like
    Reactions: gayendra9*9