පොඩි හෙල්ප් එකෙක් දෙන්නකෝ
සහෝලාගෙන් පොඩි හෙල්ප් එකක් ඕනා මෙකේ ඉන්න සෙට් එක ඉතින් ඇඩ්සෙන්ස් ගැන දන්නවනේ...මට පොඩ්ඩක් කියනවද සිංහල සයිට් වලට ඇඩ්සෙන්ස් දෙනවද කියලා...මම දැක්ක සිංහල සයිට් දෙකක ඇඩ්සෙන්ස් ඇඩ් දාල තියෙනවා....දන්න කෙනෙක් කියනවද කොහොමද ඇඩ්සෙන්ස් ගන්නේ කියලා