පොඩි ළමයෙක්

miyuru4u

Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    අවුරුදු 7 ක වගේ ළමයෙක්ගේ චර්යාව හදන ඩිස්ප්ලින් හදන
    නවත්තල මාස ගානක් හරි සල්ලි ගෙවල හරි ළමයෙක්ගේ චර්යාව හදන ප්ලේස් එකක් දන්නවද සිංහලු

    ළමය කවුරුත් කියන කිසි දෙයක් අහන්නේ නැ ඉස්කෝලේ බදු කඩල විදුරු බිදලා සතෙක් වගේ හැසිරෙන්නේ
    අනික් ළමයින්ට ගහනවා ගහගන්නවා පොඩ්ඩ බැරි වෙන්න බැ
    කොටින්ම ගෙදර ආච්චි සීයාට ගහනවා
    ගෙදර පෙට්ටියකට ගිනිඅගුරු දාල මේ ලගැදි ගේ ගිනිගන්න ගියා
    ඩොකෙක් ගෙන් බේත් ගත්ත එත් අඩුවක් නැ
    අම්මා තාත්ත වැඩට යන්නේ නැතුවත් බැ
    ලොකු අවුලක ඉන්නේ ඒ මිනිස්සු
    එක තප්පරයක් ඇති ලොකු අවුලක් කරන්න ඒ ළමය
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    මේ මොන සීන් එකක් ද
    Nawattana tanin panala yai da danne na
    එක තමා වගකීමක් තියන බෝඩින් ස්කුල් එකක් වගේ තැනක් හොයන්නේ
    ඉස්කෝලේ ටීචර් එන්නේ නැත්නම් එදාට ලමයව එවන්න එපා කියන සයිස් එකේ කොල්ලෙක්
    කොටින්ම දේ කෙයා වලින් ගන්නෙත් නැ
     
    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,529
    5,474
    113
    Colombo
    අවුරුදු 7 ක වගේ ළමයෙක්ගේ චර්යාව හදන ඩිස්ප්ලින් හදන
    නවත්තල මාස ගානක් හරි සල්ලි ගෙවල හරි ළමයෙක්ගේ චර්යාව හදන ප්ලේස් එකක් දන්නවද සිංහලු

    ළමය කවුරුත් කියන කිසි දෙයක් අහන්නේ නැ ඉස්කෝලේ බදු කඩල විදුරු බිදලා සතෙක් වගේ හැසිරෙන්නේ
    අනික් ළමයින්ට ගහනවා ගහගන්නවා පොඩ්ඩ බැරි වෙන්න බැ
    කොටින්ම ගෙදර ආච්චි සීයාට ගහනවා
    ගෙදර පෙට්ටියකට ගිනිඅගුරු දාල මේ ලගැදි ගේ ගිනිගන්න ගියා
    ඩොකෙක් ගෙන් බේත් ගත්ත එත් අඩුවක් නැ
    අම්මා තාත්ත වැඩට යන්නේ නැතුවත් බැ
    ලොකු අවුලක ඉන්නේ ඒ මිනිස්සු
    එක තප්පරයක් ඇති ලොකු අවුලක් කරන්න ඒ ළමය
    Cognitive behaviour therapy karapan.lankawe doctors la inawa a sambanden. Search karapan fb and google
     
    • Like
    Reactions: King GBN and NRTG

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,561
    6,102
    113
    කලිනුත් දවසක් කිවුවා මම ඔය ගෑන.. ඔහොම ලමයෙක් ට එක විස්වාසවන්තයෙක් ඇති සම්පූර්න චර්යාවම වෙනස් කරන්න....දැන් ඔහොම හැසිරෙන්න හේතුව කවුරුත් එයාගේ මනස තේරුම් නොගැනීම...
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    මේ දරුවට ආදරෙන් කතා කරලා හිතේ තියන ප්‍රස්නේ අහගෙන ඒකට උත්තරේ හොයන්න ඕන. මොකක් හරි පිඩනයකින් ඉන්නේ. සමහර විට ගෙදර දෙමව්පියන් දෙන්නාම වැඩට යනඑක නැත්තම් පාසලේ එක ගුරුවරයෙක්ගේ සැරපරුෂ බව වගේ එකක් වෙන්න පුළුවන්. ඉක්මනට විසදුමක් නුදුන්නොත් ලොකු වෙලා @Solo Rider වගේ අපතයෙක් වෙන්න පුළුවන්. දරුවට ආදරෙන් කතා කරලා එයාට ඇහුන කන් දුන්නොත් හේතුව හොයා ගන්න බරුවෙන එකක් නැහැ...
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    මුලින්ම ඩොක්ට කෙනෙක්ට පෙන්නලා බලපන්
    පෙන්නුන්ව බන් බේත් දුන්න එත් වැඩක් උනේ නැ බේත් වලට රිඅක්ට් එකක් නැ
    කලිනුත් දවසක් කිවුවා මම ඔය ගෑන.. ඔහොම ලමයෙක් ට එක විස්වාසවන්තයෙක් ඇති සම්පූර්න චර්යාවම වෙනස් කරන්න....දැන් ඔහොම හැසිරෙන්න හේතුව කවුරුත් එයාගේ මනස තේරුම් නොගැනීම...
    එහෙම විස්වාසවන්ත්යෙක් නැ මචන් ඉන්නේ ආච්චි සියා ඒ ගොල්ලෝ වයස නිසා ආන්බන් කරන්න බැ
    කියන දේ අහන්නේ නැ ගහනවා සියට එහෙම
    එහෙම තේරුම් අරන් එයාව හදන තැනක් බලන්නේ එකයි

    මේ දරුවට ආදරෙන් කතා කරලා හිතේ තියන ප්‍රස්නේ අහගෙන ඒකට උත්තරේ හොයන්න ඕන. මොකක් හරි පිඩනයකින් ඉන්නේ. සමහර විට ගෙදර දෙමව්පියන් දෙන්නාම වැඩට යනඑක නැත්තම් පාසලේ එක ගුරුවරයෙක්ගේ සැරපරුෂ බව වගේ එකක් වෙන්න පුළුවන්. ඉක්මනට විසදුමක් නුදුන්නොත් ලොකු වෙලා @Solo Rider වගේ අපතයෙක් වෙන්න පුළුවන්. දරුවට ආදරෙන් කතා කරලා එයාට ඇහුන කන් දුන්නොත් හේතුව හොයා ගන්න බරුවෙන එකක් නැහැ...
    ඔන්න ඔය බය නිසා තමා දැන්ම මොකක් හරි කරන්න හදන්නේ
    ඉස්කෝලේ අවුලකුත් නැ
    ගෙදර නම් ගුටි කනවා බන් අම්බානක කරන මරාටි වැඩ නිසා
    ආදරෙන් කිව්වොත් වැඩි
    අම්මල ඉන්නකන් හොදට ඉන්නවා පොඩ්ඩක් මිස් උන ගමන් යකෙක් වගේ
    ------ Post added on Jul 6, 2022 at 8:40 PM
     
    • Like
    Reactions: NRTG

    rckdck

    Well-known member
  • Oct 3, 2020
    561
    643
    93
    ළමයෙක් නිකන් ඔහොම හැසිරෙන්නෙ නෑ. කාගෙන් හරි මොනවා හරි ප්‍රශ්නයක් වෙලා ඇති. එක්කො ඉස්කෝලෙ උන් ඌව බයිට් කරනවා බුලි කරනවා ඇති. නැත්නම් මොකක් හරි අතවරයක් ද කියන්නත් බෑ. ඩොක්ට කෙනෙක්ට පෙන්නපන් එක එක හුට්ටවල් කරන්න ගිහින් උගේ ඔළුව කන්නෙ නැතුව
     
    analytics

    Well-known member
  • Jun 6, 2015
    1,345
    2,165
    113
    හොදම කෙනා තමයි අම්මා. මාස 3ක් නිවාඩු දාලා ළමයත් එක්ක ඉන්න කියපන්. සල්ලි පස්සේ දිව්වා වගේ නෙවෙයි ඔහොම උන්ගෙන් return ලැබෙන කොට.
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    ඔන්න ඔය බය නිසා තමා දැන්ම මොකක් හරි කරන්න හදන්නේ
    ඉස්කෝලේ අවුලකුත් නැ
    ගෙදර නම් ගුටි කනවා බන් අම්බානක කරන මරාටි වැඩ නිසා
    ආදරෙන් කිව්වොත් වැඩි
    අම්මල ඉන්නකන් හොදට ඉන්නවා පොඩ්ඩක් මිස් උන ගමන් යකෙක් වගේ
    ------ Post added on Jul 6, 2022 at 8:40 PM
    ඕක තමයි මචන් වැඩේ ආදරෙන් කතා කරලා අපි ඉවසලා වැඩ කරොත් ගොඩ දාන්න පුළුවන්. අපි කේන්ති අරන් දඩුවන් කරන්න ගියොත් තව ඔය ගති වැඩි වෙනවා. ඉස්සෙල්ලා එයාගේ ආදරේ දිනාගන්න වෙනවා මොලෙන් වැඩ කරලා.
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    හොදම කෙනා තමයි අම්මා. මාස 3ක් නිවාඩු දාලා ළමයත් එක්ක ඉන්න කියපන්. සල්ලි පස්සේ දිව්වා වගේ නෙවෙයි ඔහොම උන්ගෙන් return ලැබෙන කොට.
    අම්ම රජයේ රස්සාවක් කරන්නේ බන් නැති උනොත් කන්න බොන්නේ කොහොමද සල්ලි තියන ෆාමිලියක් නෙමේ මිනිහ බොනවා ලෙසටම

    Autistic child kennekda ? Better to show to a doctor and get an opinion.
    ළමයෙක් නිකන් ඔහොම හැසිරෙන්නෙ නෑ. කාගෙන් හරි මොනවා හරි ප්‍රශ්නයක් වෙලා ඇති. එක්කො ඉස්කෝලෙ උන් ඌව බයිට් කරනවා බුලි කරනවා ඇති. නැත්නම් මොකක් හරි අතවරයක් ද කියන්නත් බෑ. ඩොක්ට කෙනෙක්ට පෙන්නපන් එක එක හුට්ටවල් කරන්න ගිහින් උගේ ඔළුව කන්නෙ නැතුව

    ඔටිසම් කෙස් එකක් තියෙනවා කියලත් මට හිතෙනවා ළමය ඉන්න විදිහට

    මුකුට් ප්ර්රශ්නයක් නම් වෙලා නැ ගෙදරමනේ ඉන්නේ
    අම තාත්ත වැලිත් තියෙනවා
    අපෙත් එහෙම බැලුවොත් බන් අපි පොඩි කලේ රණ්ඩු තිබ්බනේ ඒවා අපිට එහෙම බලපෑවේ නැනේ
    හිතන්න බැ සින් එක
    ------ Post added on Jul 6, 2022 at 8:45 PM