රහස්‍ය බවය කියල එකක් තියෙනවා බල්ලෝමේ හුට්ටා මුලින්ම ප්‍රශ්නෙ දාන්නේ දගලන කොල්ලෙක්ට බෝඩිම් ඉස්කෝලයක් අහල.. Thread එකෙ මැදට එනකොට පවුලේ උන්ට සල්ලි නෑ, අම්මගෙන් පවුලම යැපෙන්නේ, මිනිහා බොනවා, අම්මයි තාත්තයි වලි, ළමයට ගෙදරදී අම්බානක ගුටි දෙනවා.. ඉතින් ඕකා ඔහොම නොවී තියෙයිද යකෝ.. අම්මයි තාත්තයි පුතයි සේරම counselling දාන්න ඕන හරිනම්..
ඔව් එහම එකක් තියෙනවා මචන් ළමයටමුලින්ම doc කෙනෙක්ට පෙන්නුවානමි තමා හොදම, highly activated brain 1k තියෙන වද දන්නෙ නෑනෙ. ඒ වගේ ලමයි control කරන්න වෙනම බලන්න වෙනවා
හොස්ටල් වල සැරට හදනවනේ බන් එකයි බැලුවේwena doc kenekta pennapan ban. muwa hostal ekaka thiyanne komada me wdiyata
හොස්ටල් වල සැරට හදනවනේ බන් එකයි බැලුවේwena doc kenekta pennapan ban. muwa hostal ekaka thiyanne komada me wdiyata
එක තමා ආයේ පෙන්නන්නම් කෙස් එක සිරියාස වෙන්න කලින්Hyperactive wenna puluwan... child psychiatrist kekenta mulin pennala balanna ...
එල බන් මම කියන්නම්lady ridgway කියලා රෝහලක් තියෙනවා. ඒකෙ ළමා මනස පිළිබඳව ඉන්නවා ස්වර්ණා විජේතුංග කියලා ඩොක්ටර් කෙනෙක් එයාට පෙන්නන්න.
Private
චැනල් කරලා පෙන්නන්න පුළුවන්.
Ohoma laminta eka para Beheth den na bn.
මගේ යාලුවෙක්ගෙ බන් සිරියස් කෙස් එකක්kageda ban.
loku weddi hariyanawa samahara aya nam
ඔව් බන් ඩොක්ට මියුරු කියන කෙනාට පෙන්නනවා කිව්වාගහන, තරවටු කරන කොට වැඩියි වගේ වෙනවද....
මගෙනං අදහස ඔය කරන්න හදන වැඩේ අවුල් වගේ.... හොඳ ඩොක්ටර් කෙනෙක්ට පෙන්නල උපදෙස් ගත්තනං හොඳයි වගේ...
Please don't, things will get worse. One parent has sacrifice their job. Thats the ONLY solution. I have seen few cases like this. Please dont let them do the boarding school thing.Not looking for a daycare machan. They looking for something like boarding school
because this child behaviors cant be reversed within few days
මේ හුට්ටා මුලින්ම ප්‍රශ්නෙ දාන්නේ දගලන කොල්ලෙක්ට බෝඩිම් ඉස්කෝලයක් අහල.. Thread එකෙ මැදට එනකොට පවුලේ උන්ට සල්ලි නෑ, අම්මගෙන් පවුලම යැපෙන්නේ, මිනිහා බොනවා, අම්මයි තාත්තයි වලි, ළමයට ගෙදරදී අම්බානක ගුටි දෙනවා.. ඉතින් ඕකා ඔහොම නොවී තියෙයිද යකෝ.. අම්මයි තාත්තයි පුතයි සේරම counselling දාන්න ඕන හරිනම්..
yeah machan now they are planning to show the kid to a Mental Doctor who called Dr MiyuruPlease don't, things will get worse. One parent has sacrifice their job. Thats the ONLY solution. I have seen few cases like this. Please dont let them do the boarding school thing.
එක තම මචන්ලා ඩොකෙක් ට පෙන්නන බැලුවේ දැන් ආයෙමත්podi unwa gahala hadanna baha ban..anika hostal dala hadanna puluwan wayasaka ekeda ban oya kolla..mokaka hari hitata wadina seen ekak wela ati podi ekata..oka itin lamayata kittu wela adarenma tamai karanna wenne...ehema nathuwa gahanna baninna giyama tawa murandu wenawa...ekko hoda specialist docketa pennapan..
එක තමා බන් කොහේ හරි නවත්තන්න හරි බලන්නේ
දොස්තරලට කරන්න පුලුවන් මගුලක් නෑ ඔතන. පුලුවන් නම් ඔය දොස්තර කෙනෙක් ගෙන් ලෙඩේ මොකක්ද කියල නෝට් එකක් ඉල්ලල බලපන්, දෙන්නෙ නෑ.yeah machan now they are planning to show the kid to a Mental Doctor who called Dr Miyuru
Hope he will consider this as a serious issue and at least give some proper medication to the kid
Thread එකේ මැද ඔය ටික දාන එකද රහස්‍ය බාවයරහස්ය බවය කියල එකක් තියෙනවා බල්ලෝ
දන්නේ නැත්නම් පාඩුවේ ඉදපන් මේක සීරියස් කෙස් එකක්
උබට දීල මොකක්ද කරන්නේ සිරිය්සද උබ කියන්නේ ?දොස්තරලට කරන්න පුලුවන් මගුලක් නෑ ඔතන. පුලුවන් නම් ඔය දොස්තර කෙනෙක් ගෙන් ලෙඩේ මොකක්ද කියල නෝට් එකක් ඉල්ලල බලපන්, දෙන්නෙ නෑ.
කොළඹ කිට්ටුව නම් කොල්ල මට ගෙනැත් දෙම්ම කියපන්.![]()
Thread එකේ මුල ඉඳන් කියවන් වරෙන්කො.. මූ ඔය ටික මුලින්ම දැම්ම නම් කී දෙනෙක්ගේ කාලේ ඉතිරිද බලපං..හප්ප මෙහෙම සීන් එකක්ද..
පිස්සු හැදෙයි.මේ හුට්ටා මුලින්ම ප්‍රශ්නෙ දාන්නේ දගලන කොල්ලෙක්ට බෝඩිම් ඉස්කෝලයක් අහල.. Thread එකෙ මැදට එනකොට පවුලේ උන්ට සල්ලි නෑ, අම්මගෙන් පවුලම යැපෙන්නේ, මිනිහා බොනවා, අම්මයි තාත්තයි වලි, ළමයට ගෙදරදී අම්බානක ගුටි දෙනවා.. ඉතින් ඕකා ඔහොම නොවී තියෙයිද යකෝ.. අම්මයි තාත්තයි පුතයි සේරම counselling දාන්න ඕන හරිනම්..
එහෙම එකක් අපිටත් හිතෙනවා හැසිරීම එක්කකියන හැසිරීම් එක්ක එක විධියක autism තත්වයක් වෙන්නත් පුළුවන්. පරක්කු නොවී බෙහෙත් කරන්න පටන් ගන්න.
පිස්සු හැදෙයි.
------ Post added on Jul 6, 2022 at 10:29 PM