පොඩි Audio ප්‍රශ්නයක්

prabodhamadusanka

Well-known member
  • Apr 19, 2011
    1,515
    465
    83
    පොඩි Audio ප්‍රශ්නයක්

    මගේ ලග ටිකක් විතර පරන A/V Receiver තියෙනවා. Model no (Jvc rx 6042s) මට මේකට මගේ කම්පියුටර් එකෙන් ඩිජිටල් Out එකක් දෙන්න පුලුවන් කමක් තියෙනවද? ඒ කොහොමද ?