පොඩි Bicycle කට්ටක්

P_Namal

Active member
  • Oct 19, 2007
    862
    224
    43
    මචන්ල මම පොඩි Bicycle කට්ටක් ගන්න ඉන්නේ. දන්න අය ඉන්නවා නම් මට පොඩ්ඩක් හොද Brand එකක් කියනවද? 15000ට අඩුවෙන් බලන්නේ. ගන්න හොද pot එකකුත් කියන්න. :yes:
     

    jusi

    Well-known member
  • Sep 2, 2012
    984
    870
    93
    ඔය ගානට ගන්නවානම් ඉතින් tomahawk හරි lumala වගේ එකක් තම මචන්..උඹ කොහෙද ඉන්නේ??
     

    P_Namal

    Active member
  • Oct 19, 2007
    862
    224
    43
    කඩුවෙල side එකෙ නම් ලෙසි මචන්
     
    Last edited:

    P_Namal

    Active member
  • Oct 19, 2007
    862
    224
    43
    බයසිකලයක් ගන්නකොට

    බයසිකලයක් ගන්නකොට මොන වගෙ දෙවල්ද බන් බලන්න ඔනි? උබලගෙ experince එකෙන් කියහල්ලකො පොඩ්ඩක්
     

    dilip

    Member
    Jul 11, 2006
    288
    6
    0
    ෂිට් එක හොදට තියෙනවද කියල බලපන් නැත්තම් උබේ පුකේ ඇනේයි පරිස්සමෙන් හොදේ
     

    ablla2007

    Junior member
  • Aug 15, 2008
    400
    9
    18
    oi marala welete kara gahannepa banz hamadama garage gane thama laginna wenne
    anathai hode
    thallu kerapan pana yanakan
    keeyak hari deela gewanna ganin nath nam ithi badu solla wele illa :)
     

    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    3 lacks :P

    enduro01.jpg
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,531
    22,213
    113
    Gotland
    පහලොවකටමදුරුවෙක්හරිපරනජපන් බයික්ස් එකක් ගන්න වෙන්නේ
     

    -R1-

    Member
    Apr 3, 2012
    71
    3
    0
    Kaduwela
    කඩුවෙල බස් ස්ටෑන්ඩ් එක ලග අඹ ගහ ලගින් තියන පාරේ වින්කලයක් තියනවා එතන බලන්න.