පොඩි car එකක් _ Autogear

Idias

Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    Swift jeep model Chevrolet Cruze eka mokda...
    අපෝ චවලට් නම් දන්න එකෙක් ට ගන්න කියන්න එපා ආයේ දෙනවා බොරු සදා මගේ තමා ස්ව්ෆ්ට් එක නම් අවුලක් නෑ ඒත් ඔව පට්ට මයිලේජ් ගිහින් තියෙන්නේ 2004 නම් 180ක් වත් දුව්ලා තියන ඒව තියෙන්නේ ඩිමාන්ඩ් නම් තමා ඒ උනාට මයිලේජ් සීන් එක් ටිකක් අවුල්
     
    • Like
    Reactions: eksudda

    eksudda

    Well-known member
  • May 25, 2017
    5,539
    3,137
    113
    අපෝ චවලට් නම් දන්න එකෙක් ට ගන්න කියන්න එපා ආයේ දෙනවා බොරු සදා මගේ තමා ස්ව්ෆ්ට් එක නම් අවුලක් නෑ ඒත් ඔව පට්ට මයිලේජ් ගිහින් තියෙන්නේ 2004 නම් 180ක් වත් දුව්ලා තියන ඒව තියෙන්නේ ඩිමාන්ඩ් නම් තමා ඒ උනාට මයිලේජ් සීන් එක් ටිකක් අවුල්
    Chevrolet awlda BN. Math oya deka gana hoyanawa..... Oya price range eke Passo thiyanawa. Nathnam viva elite....
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    Chevrolet awlda BN. Math oya deka gana hoyanawa..... Oya price range eke Passo thiyanawa. Nathnam viva elite....

    Aye Denna ba Malata Thiyana Unta Vikunaganna ba Lesiyata Parts Na Swift eke ewa ok Eth Milage kohomath 2 lax panapuwa thiyenne Home Used nam Poddak balala ganna eth 2nd owner ehema set unoth hondy godak 3rd 4th owner yanne 1st owner nam godak amarui hoyaganna
     
    johnyh

    Well-known member
  • Sep 7, 2013
    682
    860
    113
    මිහිපිට
    21-22 wage parana japan alto, vitz ekak, swift ekak,cruze ekak wage line karaganna puluwan.
    habai danna kiyana ekek ekka yanna. parana ewa nisa kohomat aniwa owaye leda thiyenna puluwan. hada ganna puluwan ewa nan ithin awulak nai ne.
     
    • Like
    Reactions: eksudda