පොඩි DJ Nonstop එකක් හැදුවා

garfieldzz

Well-known member
  • May 28, 2014
    2,424
    3,043
    113
    ජෝන්ගෙ ගෙදර
    පොඩි DJ Nonstop එකක් හැදුවා

    නිවාඩු දවස් ටිකේ පොඩි mix එකක් කරා:rofl: . Vertual DJ සොෆ්ට්වෙයාර් එකයි Sony Acid pro දෙකම පාවිච්චි කරා වැඩේට. ;)

     

    Shaalee

    Well-known member
  • Oct 16, 2015
    1,630
    295
    83
    Paraguay
    machan lankawe thiyena gobba sindu ai ban club mix karanne :no: gobba ewata e widihata thiyenna deepan. Ube talent ekin lassana deyak karahan :)
     

    Jeewanu2

    Active member
  • Nov 28, 2012
    654
    247
    43
    kaduwela
    www.makuluwo.com
    සුනිල් එදිරිසිංහ අමරදේව ජානක වික්‍රමසිංහ ගායකයන්ගේ සුපිරි සිංදු ටිකක් හදපංකෝ මේ හු#%%##$$ ජොල් සිංදු නැතිව
     

    garfieldzz

    Well-known member
  • May 28, 2014
    2,424
    3,043
    113
    ජෝන්ගෙ ගෙදර
    අවුලක් නෑ හොදයි...
    thanks :love:

    Beat eka eka digata yanwa Kedenne nethuwa thakota epa wenwa ban.
    ehemada bn.sorry :sorry: mm professional dj kenek nemei macho.

    සුනිල් එදිරිසිංහ අමරදේව ජානක වික්‍රමසිංහ ගායකයන්ගේ සුපිරි සිංදු ටිකක් හදපංකෝ මේ හු#%%##$$ ජොල් සිංදු නැතිව
    ඒව නම් remix කරන එක අපරාධයක් මචෝ. ඒවා හරියට ස්වර ගලපලා නියම තනුවට මිනිස්සුන්ගේ මනස සුවපත් වෙනවිදියට හදපු සින්දු නිසා කවදාවත් මිනිස්සුන්ට එපා වෙන්නේ නෑ.:yes:

    11.gif
    :D

    thanks mcho!!!

    thanks mcho!!!