පොඩි drawings වලට මොකක්ද හොඳ tab එක

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,774
    28,147
    113
    මට ඔය පොඩි පොඩි drawings කරන්න ආසාවක් තියෙනවා tab device එකකින්. ඇපල්ද හොඳ Samsung tab එකක්ද. හොඳ එකක් recommend කරන්න. Pen එකත් එක්ක තියෙන
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,614
    22,761
    113
    අම්බකිස්ස
    මචං උබ බිගෙනර් කෙනෙක් නන්..මම වගේ කලා හැකියාවක් නැතුව ආසාවක් විතරක් තියෙන කෙන්ක් නන් daraz එකේ තියෙනවා stylus pen විතරක් වෙනම ගන්න තියෙනවා.මමත් එකක් ගෙන්නුවා ඊයේ සරල වැඩකට ශේප්.ෆෝන් එකට දාගෙන කරන්න පුලුවන්.ෆෝන් එකේ රෙස්පොන්ස් ටයිම් එක මදි ඩ්‍රෝවින් ටැබ් එකක වගේ.ඉර ඇදෙන්නේ තප්පරයක් වගේ චූටක් පරක්කු වෙලා...ට්‍රයි කරලා බලන්න හොදයි ලොකු ගානක් ඉස්සෙල්ලම යට කරනවට වඩා.
     
    • Like
    Reactions: dilann

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    Mehen gannawa nam,

    ipad 9th gen adum 100,000 eha.apple pencil ekata thawa ganak yanawa.

    https://rooter.lk/products/buy-apple-ipad-9-genaration-64gb-wifi-for-best-price-in-srilanka

    Ita passe adum Samsung Galaxy Tab S6 Lite ,ලක්ෂයක් වගේ වෙයි.pen ekath wenam ganna weida danne ne.

    https://www.ideabeam.com/tablet/product-amp/samsung-galaxy-tab-s6-lite-sm-p615-price.html


    PicassoTab. drawing walata tiyena gana adum ,tikka hari hoda tab eka meka kiyala kiyanawa.80,000 aduyi,shipping nathuwa.pen ekath ekakka enne.


    https://www.simbans.com/products/picasso-portable-drawing

    Android walata wada ipad hodayi kiyala thamai kiyanne.kiyapu okkoma standalone tab.

    first time karana ekek nam 10,000 withara idan pen tablet tiyenawa .ehema ekak try karala baluwa nam hari.habai PC/phone ekakata plug karanna one weda karanna nam