මචං උබ බිගෙනර් කෙනෙක් නන්..මම වගේ කලා හැකියාවක් නැතුව ආසාවක් විතරක් තියෙන කෙන්ක් නන් daraz එකේ තියෙනවා stylus pen විතරක් වෙනම ගන්න තියෙනවා.මමත් එකක් ගෙන්නුවා ඊයේ සරල වැඩකට ශේප්.ෆෝන් එකට දාගෙන කරන්න පුලුවන්.ෆෝන් එකේ රෙස්පොන්ස් ටයිම් එක මදි ඩ්රෝවින් ටැබ් එකක වගේ.ඉර ඇදෙන්නේ තප්පරයක් වගේ චූටක් පරක්කු වෙලා...ට්රයි කරලා බලන්න හොදයි ලොකු ගානක් ඉස්සෙල්ලම යට කරනවට වඩා.