:confused::confused::confused:පොඩි දෙයක් දැන ගන්න ඕනි. Ebay එකෙන් leather jacket එකක් වගේ ටිකක් ලොකු දෙයක් ඕර්ඩර් කලොත් ගෙදරටම එයිද?... මොකද මම පොඩි පොඩි දේවල් විතරයි මීට කලින් ගෙන්නල තියෙන්නෙ. හැමදාම වගේ ඉතින් අපිට මොනා හරි ප්රශ්නයක් ආවහම...