පොඩි GARDEN SHED එකක PLAN එකක් ඕනෑ

slsal

Well-known member
  • Jan 25, 2018
    3,726
    3,052
    113
    මචන් පොඩි GARDEN SHED****** එකක PLAN එකක් ඕනෑ

    අවශ්‍ය දේවල් TWO BEDS (CONCRETE WALLATTACHED WOODEN)

    ATTCHED SMALL WASHROOM

    SMALL TABLE (CONCRETE OR WOOD)

    *******garden shed කියන්නේ වත්තක් මැද ආරක්ෂාවට පහසුවට hadana පොඩි රූම් එකකට
     
    Last edited:
    • Wow
    • Love
    Reactions: Mr.dark and haunte

    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,109
    113
    අපි දන්නේ මේ ෂෙඩ් විතරයි බන්.

    gas-station-in-cartoon-style-free-vector.jpg
     

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,799
    11,180
    113
    අඩෝ උබලෑ ගෙදර සෙඩ් එකක් ගහන්නද යන්නේ. :P :P සිංහලු ලේසි නෑ දැන්
     

    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,109
    113
    මචන් පොඩි GARDEN SHED එකක PLAN එකක් ඕනෑ

    අවශ්‍ය දේවල් TWO BEDS (CONCRETE WALLATTACHED WOODEN)
    මොනවද බන් මේ ??? :confused::confused:

    mth google search kala bn GARDEN SHED mokakda blanna :nerd:
    මම search කරාම හරක් මඩුවක ෆොටෝ එකකුත් ආව බන්. මුට හරක් මඩුවක ලගින්න හිතිලද දන්නේ නෑ :ROFLMAO:
     
    Last edited:

    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,726
    3,052
    113
    garden shed කියන්නේ වත්තක් මැද ආරක්ෂාවට පහසුවට hadana පොඩි රූම් එකකට
     
    • Like
    Reactions: Ysa Karu

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,448
    6,325
    113
    garden shed කියන්නේ වත්තක් මැද ආරක්ෂාවට පහසුවට hadana පොඩි රූම් එකකට
    තේවත්තක් මැද අටවපු ලස්සන පැලක් හිතේ මැවුනා
     
    • Love
    Reactions: slsal