Subwoofer ගැන වගේම crossover එකක් adjust කරන විදිය

K_ZONE

Well-known member
  • May 28, 2009
    5,172
    4,083
    113
    invoke db "Injected Memory"
    SVS lankawe ganna thiyenawada?
    JBL ekakwath na hoyaganna. Yamahath chuti sub thama thiyenne.
    SVS Klipch polk Audio ඕන නම් යාලුවෙක් ඉන්නවා UAE වලින් ගෙන්නලා දෙන, හොද සබ් එකක් ලක්ශයක් එකහමාරක් වෙද්දි ගෙන්න ගන්න පුලුවන්,
     

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    SVS Klipch polk Audio ඕන නම් යාලුවෙක් ඉන්නවා UAE වලින් ගෙන්නලා දෙන, හොද සබ් එකක් ලක්ශයක් එකහමාරක් වෙද්දි ගෙන්න ගන්න පුලුවන්,
    මචන් pm එකක් දැම්මා බලලා reply එකක් දාපන්කෝ
     

    ThariGR

    Well-known member
  • Nov 4, 2020
    278
    325
    63
    Screenshot_2022_0409_142848.png

    මේකට speakers වල specs match කරන්නෙ මෙහෙමද?

    1 - for centre speaker
    2 - for front & rear speakers
    3 - for subwoofer
    Sub cable එහෙම කොහෙද බන් ගන්න තියෙන්නෙ හොද brand.. ගත්ත් උන් කියපල්ලකො..