පොඩි Help එකක් !!

Nohim Ys

Well-known member
  • මේක අපේ කොල්ලෙක් ගේ වැඩක්. උඹලට මතකත් ඇති සමහර විට ඌව.
    isuruimg කියලා Member කෙනෙක් හිටියා මතකද ? අන්න ඌට පොඩි Competition කෑල්ලක් දිනන්න පොඩි Help එකක් ඕන:D
    Likes ටිකක් තමා මචං ඕන කරන්නේ..:yes:
    මුනු පොතේ ඉන්න යාලුවෝ පුලුවන්නම්. මේ Link එකට ගිහින් Like එකක් දාලා එන්න;)
    අපේ කොල්ලට ලොකු හයියක්:yes::)

    https://apps.facebook.com/cyber_army/?r=100001534897333

    1) click da link

    2) go to app

    3) allow app

    4) like , n refresh

    ජය වේවා හැමෝටම !!

    :):):):):):):):):):):)