පොඩි import business එකක් පටන්ගත්තා සහෝ.

Nanosudha

Well-known member
  • Dec 28, 2012
    5,157
    4,912
    113
    China walin cosmetics ගෙන්න තමයි idea eka,usd 100 අඩුවෙන් ත්මයි china orders දාන්නෙ එ ගනන් වල product import කරද්දි badu clear කරගන්න shiping agent කෙනෙක් ඉන්න්වද support එකක් ගන්න?වෙන මොනවද methods imports clear kraganna,
    Ps-first time thmai china idla badu import krnne
    matath china wala idan import karana vidiha dena ganna one machan.