පොඩි joint පාරක් ගහල මේක අහපන්...
ඉසුරුමුණියේ නුඹ තැනු
පෙම්බරිය කොතැනද කියා
මා ඇසුවිට හිනැහුනා ඔහු
තවම තනිකඩයැයි කියා..
මේ තරම් සියුමැලිද කළුගල්
සිතන්නටවත් බැරි නිසා
මම ගියා අවුකන බුදුන්ටත්
දෑස දුන් මිනිසා සොයා.....
කළා වැව ළඟ ඉලුක් හෙවනක
මැටි පිලක පැදුරක් එලා
රිදුම් පිරිමදිමින් බලයි ඔහු
මැරෙන ඉපදෙන රල දිහා..
mokada kiyanne hodai da..
ඉසුරුමුණියේ නුඹ තැනු
පෙම්බරිය කොතැනද කියා
මා ඇසුවිට හිනැහුනා ඔහු
තවම තනිකඩයැයි කියා..
මේ තරම් සියුමැලිද කළුගල්
සිතන්නටවත් බැරි නිසා
මම ගියා අවුකන බුදුන්ටත්
දෑස දුන් මිනිසා සොයා.....
කළා වැව ළඟ ඉලුක් හෙවනක
මැටි පිලක පැදුරක් එලා
රිදුම් පිරිමදිමින් බලයි ඔහු
මැරෙන ඉපදෙන රල දිහා..
mokada kiyanne hodai da..
