මේ තරම් සියුමැලිද කළුගල් - සුනිල් එදිරිසි&#345

wijendra

Well-known member
  • Nov 2, 2007
    842
    297
    63
    41
    සංසාර චක්‍රයේ
    මේ තරම් සියුමැලිද කළුගල් - සුනිල් එදිරිසි&#345

    මේ තරම් සියුමැලිද කළු ගල්

    මේ තරම් සියුමැලිද කළු ගල්...
    සිතාගන්නතත් බැරි නිසා..
    මම ගියා අවුකන බුදුන්ටත්..
    දෙඇස් දුන් මිනිසා සොයා..
    කලා වැව ලග ඉලුක් හෙවනක..
    මැටි පැලක පැදුරක් එලා..
    රිදුම් පිරිමදිමින් බලයි ඔහු ..
    මැරෙන ඉපදෙන රළ දිහා..


    එළකිරි එකේ මේ වගේ සුන්දර ගීත වලට ආදරය කරන සහෘදයනි, සුනිල් එදිරිසිංහයන් ගායනා කරන මේ ලස්සන ගීතය ලබා දෙන්න පුළුවන්ද?

    බොහෝම ස්තූතියි!
     
    • Like
    Reactions: Deelaka

    wijendra

    Well-known member
  • Nov 2, 2007
    842
    297
    63
    41
    සංසාර චක්‍රයේ
    මම සිංදුව ගත්තා. බොහෝම ස්තුතියි ඔයාට. හරිම අලංකාර පද පේලි... නවකතාවක් ලිවිය යුතු තරමේ අදහස් ගොඩක් ‍ඒ පුංචි පද පේලි වල තියෙනවා.. නැවත වතාවක්. ස්තුතියි!
     

    Jamison

    Member
    May 19, 2009
    287
    7
    0
    Homagama
    යාලුවනේ,

    මේ තරම් සියුමැලිද කලුගල්.... මේ සින්දුවේ තේරැම මට හරියටම කියන්න පුලුවන්ද? කරැණාවෙන් පැහැදිලි කර දෙන්න. ස්තතියි.