පොඩි PC වලට Low Requirement ගේම්ස්(Updating)

sdlrs6

Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    මොන ගෙම් ගැහුවත් igi තම්යි තාමත් සුපිරිම ගේම:cool:
    ඒකත් හරියට අර ඉස්සර ආපු ටිවි ගේම් එකෙන් සුපර් මාරියො ගැහුවා වගෙ තමයි;)
    :yes::yes:aniwa machan oka gahanna dagalapu dagalilla
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    Sacrifice

    Sacrifice_by_Interplay_-_box_art.jpg

    Link
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif

    IGI 2 gahaddi andenawa! :baffled:

    මගෙ ලග ඔය දෙකම් තියෙනවා ආයෙ ප්ලෙ කරන්න පටන් ගත්තා:cool: ඉස්සර නම් මචන් සම්හර මිසන් ඉවර කරගන්න බැරුව මාර ගේමක් දෙන්නෙ අපි තමයි ඒ කලෙ ගේම් කාපර්ලා මෙහෙ ඉන්න යාලුවො පැයෙන් පැයට ඇවිත් අඩො එපා වෙනවා බන් අරක ඉවර කරගන්න විදියක් නැ නෙ අනෙ කියපන්කො බං පිස්සු හැදෙවා:rofl: ඉතින් උන්ට පේන්න සම්හර ගේම් වල මිසන් ආයෙම අපි ඉවර කරනවා:P

    :yes::yes:aniwa machan oka gahanna dagalapu dagalilla
    :yes:
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    මගෙ ලග ඔය දෙකම් තියෙනවා ආයෙ ප්ලෙ කරන්න පටන් ගත්තා:cool: ඉස්සර නම් මචන් සම්හර මිසන් ඉවර කරගන්න බැරුව මාර ගේමක් දෙන්නෙ අපි තමයි ඒ කලෙ ගේම් කාපර්ලා මෙහෙ ඉන්න යාලුවො පැයෙන් පැයට ඇවිත් අඩො එපා වෙනවා බන් අරක ඉවර කරගන්න විදියක් නැ නෙ අනෙ කියපන්කො බං පිස්සු හැදෙවා:rofl: ඉතින් උන්ට පේන්න සම්හර ගේම් වල මිසන් ආයෙම අපි ඉවර කරනවා:P

    :yes:
    :eek::eek:uba you tube upload karapanko iwara karana ewa :rolleyes:
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    :eek::eek:uba you tube upload karapanko iwara karana ewa :rolleyes:
    :angry:ගේම් ප්ලෙ කරන ගමන් ස්ක්‍රින් රෙඔක්‍ර්ඩ් කරන්න පුලුවන් තරම් PC එකක් තියෙනවා නම් මම මේ ත්‍රෙඩ් එකෙ ඉන්නවද යකො:rofl:
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    :angry:ගේම් ප්ලෙ කරන ගමන් ස්ක්‍රින් රෙඔක්‍ර්ඩ් කරන්න පුලුවන් තරම් PC එකක් තියෙනවා නම් මම මේ ත්‍රෙඩ් එකෙ ඉන්නවද යකො:rofl:
    :baffled::baffled:sira katawa

    shek dan wadiya time ekak nane ban gama gahann
    me dawas tike gahuwa ekak
    Conflict Global Storm

    img.jpg

    Link
     
    mash malinga

    Well-known member
  • Jun 2, 2009
    1,265
    375
    83
    Kandy

    මේ ගේම් 1 ගහල තියෙන එවුන් ඉන්නවද???:P:P:P

    Freedom-Fighters-PC-Game.jpg

    System Requirements

    CPU: Pentium III 733MHz or comparable RAM: 128MB VGA: 32MB D3D With Hardware T&L* capable Video Card with DirectX8.1 or higher Compatible drivers DX: DirectX8.1 or higher OS: Windows(r) 98/2000/ME/XP HDD: 650MB Sound: Sound Card with DirectX8.1 or higher compatible Drivers ODD: CD ROM Speed: 4x

    Compressed Full PC Game Free Download | 183 MB

    torrent link
    https://kickass.to/ea-games-freedom-fighters-2003-incl-crack-and-keygen-t6134998.html#main

    • Like
    Reactions: sdlrs6

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,736
    23,409
    113
    අඩෝ වෙඩි තියාගන්න ඒවා නැතුව වෙන මොකුත් නැද්ද?
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    :rofl:
    මෙහෙත් එහෙමයි බන්:dull: rip නැද්ද බන් බයිට් ගාන අඩු බාන්න ගියාම් එපා වෙනව නෙ ලොකු ෆයිල්:oo:
    gamersjie.blogspot.com/2013/05/download-game-conflict-global-storm.html
    :dull::dull:HARIDA DANNA
    LOBA NOWI GANIN