Prince of Persia The Two Thrones
මෙන්න ගහනවනම් ගේම පට්ටයි මචන්ලා 3ඩී එහෙම
මන් තාම ඉවර කලේ නෑ මේක
![]()
ලින්ක්
ඔව් මචන් මරු ගේම් සෙට් එක.

මමනම් Prince of Persia ගේම් එකම ඉවර කලා. ඕනේ නම් save file ටික දෙන්නම්.

ටිකක් අමාරු උනේ prince of persia warrior within
විතරයි

මමනම් Prince of Persia ගේම් එකම ඉවර කලා. ඕනේ නම් save file ටික දෙන්නම්.

ටිකක් අමාරු උනේ prince of persia warrior within
විතරයි

SUPER MARIO