පොඩි Solar System ekak

Addin Aiya

Well-known member
  • Apr 5, 2016
    2,132
    371
    83
    පොඩි solar system ekak set kara gana kiyala baluwe
    Dawal wada karana time eke power down unama lap ekai router ekai bulb ekaki thiba nam athi
    Reta nathath kamak ne
    Daraz eke thiyana podi pannel ekein wade goda da gana puluwan weida (used car battery ekak eka)
    Laptop eka dc gahana widihak thiyanwada inventer ekak use karane nathuwa
    Router ekata nam usb cable ekak gana puluwan
     
    • Like
    Reactions: NRTG

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,386
    19,515
    113
    Colombo
    lap එක type c වලින් චාජ් කරන්න පුලුවන් නං බැටරියට කාර් චාජර් එකක් ගහල ලැප් එක යූස් කරන්න පුලුවන්
    ඔය ටිකට විතරක් නං පොඩි සෝල පැනල් එකක් අරන් චාජ් කන්ට්‍රෝල් එකකුයි පොඩි ඉන්වර්ටර් එකකුයි ගත්තා නං හරි, අඩුවට තියන modfied sine wave inverter එකක් අවුලක් නැහැ, සෝලා පැනල් එකෙන් චාජ් කන්ට්‍රෝලර් එක හරහා බැටරිය චාජ් කරනවා, inverter එක කෙලින්ම බැටරියට ගහලා තියනවා. ඒකට lap එක, රවුටරේ, LED ලයිට් ඕන එකක් ගහන්න පුලුවන්
    ෆෑන් වගේ ඒව නං modified sine wave inverter එකෙන් අමාරුයි, DC fan එකක් හරි වාහන වලට හයි කරන DC fan එකක් හරි හොයා ගත්තොතින් කෙලින්ම බැටරියට ගහන්න පුලුවන්.
     
    Hello90

    Well-known member
  • Jan 17, 2022
    345
    406
    63
    පොඩි solar system ekak set kara gana kiyala baluwe
    Dawal wada karana time eke power down unama lap ekai router ekai bulb ekaki thiba nam athi
    Reta nathath kamak ne
    Daraz eke thiyana podi pannel ekein wade goda da gana puluwan weida (used car battery ekak eka)
    Laptop eka dc gahana widihak thiyanwada inventer ekak use karane nathuwa
    Router ekata nam usb cable ekak gana puluwan
    Wade karagaththada bn?