පොතක් මුද්‍රණය (ගැටලුවක් )

Starry Night

Well-known member
  • Mar 8, 2017
    6,029
    6,940
    113
    Nawala
    පොතක් මුද්‍රණය (ගැටලුවක් )

    මට මේක දන්නා කෙනෙක් කියන්නොකෝ ......

    පොතක් ලියලා ඒක ප්‍රකාශකයෙක් ලවා මුද්‍රණය කරලා බොදහරිනකොට ලංකාවේ සාමාන්‍යයෙන් කතුවරයෙකුට ලැබෙන්නේ පොතේ විකිණුම් මිලෙන් 10-12% අතර ප්‍රමාණයක් පමණයි. හිතනකො මුල් මුද්‍රණයේදී පොත් 5000ක් ගැහුවා කියලා. පලවෙනි පාර පොත් සමාගමින් කතුවරයාට නියමිත මුදල ගෙවනවා. නමුත් පස්සේ එම සමාගම හොරෙන් කිහිප වරක් පොත නැවත මුද්‍රණය කර කර වෙළද පොලට දානවා ... කතුවරයා මේ ගැන දන්නෙත් නෑ , ඔහුට කිසිම මුදලක් ලැබෙන්නෙත් නෑ. මේක වලක්වා ගන්නේ කොහොමද ?:nerd::nerd::nerd:

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0

    සමහර ප්‍රකාශකයෝ (මුද්‍රණ කරුවෝ නෙවෙයි ) ඉන්නවා අවංක. උදා- කේ ජයතිලක ගේ ප්‍රකාශන සමාගම. ඒ මහතා මැරුනට පස්සේ ඒකට මොනවා වුනාද දන්නේ නෑ. ඇත්තටම ඔබට උනන්දුවක් තිබේනම් මට සොයා බලන්න පුලුවන්.
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,029
    6,940
    113
    Nawala
    සමහර ප්‍රකාශකයෝ (මුද්‍රණ කරුවෝ නෙවෙයි ) ඉන්නවා අවංක. උදා- කේ ජයතිලක ගේ ප්‍රකාශන සමාගම. ඒ මහතා මැරුනට පස්සේ ඒකට මොනවා වුනාද දන්නේ නෑ. ඇත්තටම ඔබට උනන්දුවක් තිබේනම් මට සොයා බලන්න පුලුවන්.

    ඇත්ටම මට මේක දැනගන්න ඕනේ දෙයක්. ලංකාවේ මේක වෙන්නේ කොහොමද කියලා මට ඒ හැටි අවබෝදයක් නෑ. මගේ මාමා කෙනෙක් ඉන්නවා විශ්‍රාමගිය පරිපාලන නිලදාරියෙක් එයා බොහොම උනන්දුවෙන් ලියපු පොතක් තියනවලු කියලා මගෙන් මේක ඇහුවා ටිකක් ඉන්ටෙර්නෙට් එකේ හොයලා බලන්න කියලා...පුලුවනන්ම් උදව්වක් කරපන් ....:yes:

    You must spread some Reputation around before giving it to Harvard-Bio again.:(:(:(
     
    Last edited:

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,511
    6,201
    113
    n p wijerathnage pothak thiyenawa

    65088687_663668884080753_4263820914723913728_n.jpg
     
    Last edited:

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,642
    3,520
    113
    මට මේක දන්නා කෙනෙක් කියන්නොකෝ ......

    පොතක් ලියලා ඒක ප්‍රකාශකයෙක් ලවා මුද්‍රණය කරලා බොදහරිනකොට ලංකාවේ සාමාන්‍යයෙන් කතුවරයෙකුට ලැබෙන්නේ පොතේ විකිණුම් මිලෙන් 10-12% අතර ප්‍රමාණයක් පමණයි. හිතනකො මුල් මුද්‍රණයේදී පොත් 5000ක් ගැහුවා කියලා. පලවෙනි පාර පොත් සමාගමින් කතුවරයාට නියමිත මුදල ගෙවනවා. නමුත් පස්සේ එම සමාගම හොරෙන් කිහිප වරක් පොත නැවත මුද්‍රණය කර කර වෙළද පොලට දානවා ... කතුවරයා මේ ගැන දන්නෙත් නෑ , ඔහුට කිසිම මුදලක් ලැබෙන්නෙත් නෑ. මේක වලක්වා ගන්නේ කොහොමද ?:nerd::nerd::nerd:

    උඹම ගහලා උඹම විකුනපන්. කඩකාරයාට ගෙවන 25% විතරයි ගෙවන්න ඕනි. සමාගම් කොහොමත් ඒ වැඩේ කරනවා බං. ISBN එක උඹේ නමින්ම ගනිං. එතකොට අවුලක් නෑ
     
    Last edited:

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,029
    6,940
    113
    Nawala
    උඹම ගහලා උඹම විකුනපන්. කඩකාරයාට ගෙවන 25% විතරයි ගෙවන්න ඕනි. සමාගම් කොහොමත් ඒ වැඩේ කරනවා බං. ISBN එක උඹේ නමින්ම ගනිං. එතකොට අවුලක් නෑ

    Distribute කරන වැඩේ අපට කරන්න ගොඩක් අමාරුයි බන්.

    Sep 1, 2009
    2,359
    215
    0
    Its dependon the trust between publisher and writer. Most popular publishers don't do that.
    Self publishing is better.Publish yourself and talk with leading book publishers/vendors like Godage,Gunasena,Sarasavi etc. They will sell it in their shops and exhibitions. Bit of hassle , but if it is a good selling book they will come to you for more books.
     
    • Like
    Reactions: Starry Night

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,029
    6,940
    113
    Nawala
    ŦĦĔ ƦȆƉǾӾ;24680333 said:

    Thanks for the informative answer.

    By the way, is it only a matter of trust ? can we sign a non-disclosure agreement (NDA)? Do publishers/vendors accept books printed by others for only distribution ?

    Rep+:D

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,780
    12,950
    113
    ලංකාවේ.. ලංකාවේ
    උබ අහන දේ ලංකාවේ සාර්ථකව කරන්න බෑ
    කොහොමත් හොදට විකිනෙන පොතක් නම් හොරට ප්‍රින්ට් කරන ප්‍රෙස් ඉදන් තියනවා
    පොත විකුණන එක ලබය් එහෙම බලන කොට. එත් ප්‍රකාශකයෝ කැමති නෑ මිලදී ගන්න මොකද විකෙන්ය්ද කියල දන්නේ නෑ නේ
    උබම ප්‍රින්ට් කරලා විකුනන්ද්දී විකුණගන්න පට්ට අමරුය්. ගහන ටික විකුණුවත් පොත් මාකට් වෙන්න නම් පොත් කඩවලට එහෙම දන්නා වෙනවා
    ප්‍රසිද්දීයය්, ප්‍රචාරණය එක්ක සල්ලි හොයන්න් නම් අමරුය්
    මෙක තමා පොත් industry එකේ තිත්ත ඇත්ත... අලුත් කෙනෙක්ට පොත ප්‍රින්ට් කරගන්න ප්‍රකාශකයෙක් හොයාගන්න එකත් පට්ට අමාරු වැඩක්
     
    Last edited:
    • Like
    Reactions: Starry Night

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,029
    6,940
    113
    Nawala
    උබ අහන දේ ලංකාවේ සාර්ථකව කරන්න බෑ
    කොහොමත් හොදට විකිනෙන පොතක් නම් හොරට ප්‍රින්ට් කරන ප්‍රෙස් ඉදන් තියනවා
    පොත විකුණන එක ලබය් එහෙම බලන කොට. එත් ප්‍රකාශකයෝ කැමති නෑ මිලදී ගන්න මොකද විකෙන්ය්ද කියල දන්නේ නෑ නේ
    උබම ප්‍රින්ට් කරලා විකුනන්ද්දී විකුණගන්න පට්ට අමරුය්. ගහන ටික විකුණුවත් පොත් මාකට් වෙන්න නම් පොත් කඩවලට එහෙම දන්නා වෙනවා
    ප්‍රසිද්දීයය්, ප්‍රචාරණය එක්ක සල්ලි හොයන්න් නම් අමරුය්
    මෙක තමා පොත් industry එකේ තිත්ත ඇත්ත... අලුත් කෙනෙක්ට පොත ප්‍රින්ට් කරගන්න ප්‍රකාශකයෙක් හොයාගන්න එකත් පට්ට අමාරු වැඩක්

    තොරතුරු වලට ස්තුතියි මචන් !

    මට තවදෙයක් කියපන්කො, අපි ප්‍රකාශකයෙකුට පිටපත (PDF) දුන්නහම මිනිහට ඒක internet එකේ දාන්න පුළුවන් නැත්නම් පස්සේ ඒකට තමන්ගේ කියලා අයිතිවාසිකම් කියන්න පුළුවන්. ඒ නිසා පිටපතක් "බුද්ධිමය දේපොළ" යටතේ ලියාපදිංචි කරන්න පුලුවන්ද ?

    rep+
     
    • Like
    Reactions: wqe123

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,780
    12,950
    113
    ලංකාවේ.. ලංකාවේ
    තොරතුරු වලට ස්තුතියි මචන් !

    මට තවදෙයක් කියපන්කො, අපි ප්‍රකාශකයෙකුට පිටපත (PDF) දුන්නහම මිනිහට ඒක internet එකේ දාන්න පුළුවන් නැත්නම් පස්සේ ඒකට තමන්ගේ කියලා අයිතිවාසිකම් කියන්න පුළුවන්. ඒ නිසා පිටපතක් "බුද්ධිමය දේපොළ" යටතේ ලියාපදිංචි කරන්න පුලුවන්ද ?

    rep+

    ප්‍රකාශකයකුට දෙනකොට case එක නම් මම දන්නේ නෑ
    ප්‍රකාශනය (ප්‍රින්ට්) කලාට පසු නම් ඉබේම අයිති වෙනවා...
    හොදම දේ බුකියේ ඉන්නවා මනෝරම වීරසිංහ , කවීෂ නදුන් කග්ගොඩආරච්චි කියල දෙන්නෙක්. දෙන්නටම publication කරනවා.. .. උන් දෙන්නගෙන් අහපන්.... සමහර විට පොත ප්‍රින්ට් කරන්නත් කැමති වෙන්න පුළුවන්....
     
    එල මචන් !:D