පොතක්

Buurawi

Active member
  • Dec 3, 2020
    136
    68
    28
    Online පොතක් order කරොත් ගෙදරට එයිද??

    ලංකාවේ එකකින්, wijithayapa eke web eke thibba ekai 🥲
    ------ Post added on Dec 17, 2021 at 11:34 PM
     
    • Like
    Reactions: kinkon

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,201
    36,231
    113
    කෑගල්ල
    එනවා බන් පහුගිය ටිකේ 30000 විතර පොත් ගත්තා ඔක්කොම online order කරපුවා. Fb එකේ එකියක් හිටියා 12000 විතර පොත් දාලා එවපු නැති. අන්තිමට ගේම ඉල්ලලා කොහොම හරි ගත්තා. ඔය වගේ bookshop වලනම් කිසිම අවුලක් නෑ.
     
    • Like
    Reactions: Buurawi

    thomian

    Well-known member
  • May 20, 2011
    12,324
    17,290
    113
    ගොඩක් ඒවගෙන් කිසිම අවුලක් නැතිව සතියෙන් වගේ ආවා දාපු ඔක්කොම පොත්

    Sarasavi එකෙන් දාපු පොතක් එවල තිබ්බේ PRONTO එකෙන්.. ඒක ගෙදරට අවේ මාස දෙකකින්.. මාසයක් විතර එක දිගටම sarasawi එකට කෝල් කරලා තමයි ගෙන්නවා ගත්තේ .. PRONTO නම් ජරාවක්
     
    • Like
    Reactions: Buurawi