ඇල වක්කලමෙන් වේල්ල කඩා ගෙන ගිහින්. කහට ගහ ලියැද්ද සේරම පාලු වෙලා යයි දුක් මුසු සුවරයෙන් කියමින් අතීතයේ දිනෙක තාත්තා ගෙට ගොඩ වූ දවසේ පටන්ම මා තුල අපරිමිත ආසාව වුයේ කොකිලාන කැලේ කපා ගොවිතැන් කිරීමයි.
Dan issara wage mehema poth liyanne ne bn loke wiparitha wela.චරිත තුනක්
කේ. ජයතිලක ශුරීන්