පොතක නමක්

lastnevin

Active member
  • Nov 8, 2013
    340
    211
    43
    පොතක නමක් හොයනවා....කාලෙකට කලින් කියෙව්වා එකක්
    රොබට් නොක්ස් සම්බන්ධ එකක්

    මුලින්ම කියන්න ඕන "එදා හෙළදිව " කියන පොත නම් නෙමෙයි...ඊට වඩා ප්‍රමාණයෙන් කුඩා පොතක්...

    ඒකෙ වැඩිපුර තිබුනේ නොක්ස් නුවර රාජධානියෙන් තවත් කෙනෙක් එක්ක පලායාමේ විස්තර ...සැරෙන් සැරේ දුර ගම වලට වෙළදාමේ යනවා වගේ ගිහින් ආපහු ඇවිත් සැකයක් නැතිවෙන විදිහට වැඩ කරලා තමයි පැනල යන්නේ..
     
    lastnevin

    Active member
  • Nov 8, 2013
    340
    211
    43
    සුදු ගෝනා ආර් එල් ස්පිටල්
    මේකද
    නැහැ මචෝ...එකේ තියෙන්නේ ඕලන්ද ,පෘතුග්‍රීසි සෙබළු දෙන්නෙක් පැනල යන එකක් නේ...මේ එක නෙමෙයි...
     
    • Sad
    Reactions: Solo Rider

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,291
    5,367
    113
    Panadura
    ඕක එදා හෙළදිව එකේම නේද තියෙන්නේ. රොබට් නොක්ස් අනුරාධපුරේට ගිහින් මල්වතුඔය දිගේ මුහුදට යනවා. පට්ට සින් එකක්.
    හිර කාරයෙක් විදිහට අවුරුදු 6ක් 7ක් ඉන්නවා රජතුමාව හම්බවෙන්න. අවුරුදු 15ක් වගේ ඉඩලානේ පැනලා යන්නේ.
     
    • Wow
    Reactions: TonyMontana83

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,854
    8
    35,439
    113
    robert_knox.jpg
     
    • Haha
    Reactions: emoji diaries

    lastnevin

    Active member
  • Nov 8, 2013
    340
    211
    43
    ඕක එදා හෙළදිව එකේම නේද තියෙන්නේ. රොබට් නොක්ස් අනුරාධපුරේට ගිහින් මල්වතුඔය දිගේ මුහුදට යනවා. පට්ට සින් එකක්.
    හිර කාරයෙක් විදිහට අවුරුදු 6ක් 7ක් ඉන්නවා රජතුමාව හම්බවෙන්න. අවුරුදු 15ක් වගේ ඉඩලානේ පැනලා යන්නේ.
    මේ පොතේ ඊට වඩා විස්තරාත්මකව තියෙනවා...එදා හෙළදිව තරම් ලොකු පොතක් නෙමෙයි...(පිටු ගණන)
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,801
    39,715
    113
    Homagama
    පොතක නමක් හොයනවා....කාලෙකට කලින් කියෙව්වා එකක්
    රොබට් නොක්ස් සම්බන්ධ එකක්

    මුලින්ම කියන්න ඕන "එදා හෙළදිව " කියන පොත නම් නෙමෙයි...ඊට වඩා ප්‍රමාණයෙන් කුඩා පොතක්...

    ඒකෙ වැඩිපුර තිබුනේ නොක්ස් නුවර රාජධානියෙන් තවත් කෙනෙක් එක්ක පලායාමේ විස්තර ...සැරෙන් සැරේ දුර ගම වලට වෙළදාමේ යනවා වගේ ගිහින් ආපහු ඇවිත් සැකයක් නැතිවෙන විදිහට වැඩ කරලා තමයි පැනල යන්නේ..

    මම පෙන්නේ ඔයා කියන්නේ රංජිත් ධර්මකිර්ති ලියපු රොබට් නොක්ස් පොත. මේක ඉතිහාසයට හානි නොකර ලියපු ප්‍රබණ්ධයක්.

    ඩේවිඩ් කරුනාරත්න ලියපු ⁣එදා හෙළ දිව ප්‍රසිද්ධ උනාට ඒක සංශිප්තයි.

    නොක්ස් ගේ කතාව කියවනවානම් අසංස්ෂිප්ත පරිවර්නයක් වන ප්‍රෙමචන්ද්‍ර අල්විස් ලියපු නොක්ස් දුටු ලංකාව හා යසපාල වනසිංහ ලියපු නොක්ස් ගේ එංගලන්ත ජිවිතය කියවන්න.

    ඒ වගේමයි නොක්ස් ගැන කියවන ගමන් එයා හිරකාරයෙක් වෙලා හිටියා කියලත්, ඒ නිසා ලියවෙන්නෙත් ඒ මනසෙන් කියලත් මතක තියාගත්තොත් වඩාත් හොදා.
     
    • Like
    Reactions: lastnevin

    lastnevin

    Active member
  • Nov 8, 2013
    340
    211
    43
    හරි මචෝ....හම්බවුනා ...කොළඹ මහජන පුස්ථකාලයේ book catalogue එකට පින් සිද්ධ වෙන්න ඕන...
    http://pl.colombo.mc.gov.lk/

    "රොබට් නොක්ස් සමඟ මහනුවර රාජධානියේ ගමනක්"
    writer - Harry Williams / පරිවර්තනය ඩග්ලස් බී රණසිංහ

    https://grantha.lk/robert-knoks-samaga-douglas-ranasinghe-sooriya.html