පොතක පිටු තියෙන ආකාරයට Word docment එකක් print කරන්නෙ කොහ&

rtmayura

Well-known member
  • Jun 28, 2007
    1,926
    77
    48
    Tangalle
    පොතක පිටු තියෙන ආකාරයට Word docment එකක් print කරන්නෙ කොහ&

    මන් ලග Word docment එකක් තියෙනව පිටු 20ක් විතර.
    ඒක පොතක් ආකාරයට print කරන්නෙ කොහොම ද...?
    A4 sheet එකේ Landscape විදිහට තමයි print කරන්න ඕන වෙන්නෙ?
     

    rtmayura

    Well-known member
  • Jun 28, 2007
    1,926
    77
    48
    Tangalle
    oka printer 1ke option wala balapan
    model number ekan google parak dapan

    page layout landscape dunna
    print gihin print both side denna
    depaththama wadinna

    both side දුන්නට පිටු 20ක පොතක් bind කරන විදියට print කරගන්න බෑ..

    උදා :- A4 Landscape 2 column දීල Page setup කරාම ඒ පිටුවෙ වම් පස 1 පිටුව දකුණු පස 20 වැනි පිටුව........

    A4 fist column A4 second coloumn
    ...... a side , b side a side , b side
    1 page .. 1 , 2 | 19 , 20
    2 page .. 3 , 4 | 17 , 18
    3 page .. 5 , 6 | 15 , 16
    4 page .. 7 , 8 | 13 , 14
    5 page .. 9 , 10 | 11 , 12


    ආදි වශයෙන් තමයි print කරගන්න ඹ්න:yes:
    .


    book.jpg
     
    Last edited: