පොත් අරන් දෙන්න සල්ලි නැතිව තාත්තා ඇඬුවා

maxguy1

Well-known member
  • May 22, 2010
    1,572
    273
    83
    කොහේ කොතැනක හෝ
    ලක්බිම link

    එකේ තිබුන comment එකක්


    මේවගේ ළමය්න්ට උදව් කරන ශිෂ්‍යත්ව ක්‍රමයක් හරි පදනමක් (fund) එහෙම නැද්ද?
    එහෙම එකකින් දිගටම උදව් කරන්න පුළුවන් නම් වැඩිය හොඳය්...
    දැන් කීයක් හරි දුන්නත් ඒ සල්ලි ටික ඉවර වෙය් වැඩි කාලයක් යන්න කලින්...

    ඒවා වෙන්නෙත් දෙශපාලනෙටනෙ බන් . මේ වගේ ලමයි ඕන තරම් ඉන්නවා