එළකිරියේ මෙන්න මේ වගේ පොත් කරකවන්න පුළුවන් අය ඉන්නවද ? මම මේ විදිහට කරකවන්න දැනට ප්‍රැක්ටිස් කරනවා. තාමත් හරියට බැහැනේ බන්.
මොනාද කරන්න ඕන ඉක්මනටම ප්‍රැක්ටිස් වෙන්න ?
මොනාද කරන්න ඕන ඉක්මනටම ප්‍රැක්ටිස් වෙන්න ?
අඩේ කොහොමද බන් ඕක පුරුදු වුණේ ? උබ මුලින්ම මොන පොතද කරකවන්න පුරුදු වුණේ ?
උබ කීපාරක් ට්‍රයි කරාද ?
