පොත් ගන්න recommendation

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    45,114
    2
    43,072
    113
    ඔයි ගානට 14.1" tablet එකක් ගත්තනං unlimited comic books කියවන්න පුළුවන් නෙ
     

    SLHodahitha

    Well-known member
  • Nov 8, 2017
    2,919
    2,804
    113
    ::0
    elakiri.com
    • Haha
    Reactions: tharakaf

    SLHodahitha

    Well-known member
  • Nov 8, 2017
    2,919
    2,804
    113
    ::0
    elakiri.com
    මෙන්න මේ පොත් සීරීස් දෙක ගන්න තැනක් දන්නවද ලංකාවේ? මට මුලු සෙට් එකම ඕනා එක පාර.

    https://store.goodreads.lk/product/adventures-of-tintin-complete-set-21-vols

    https://store.goodreads.lk/product/the-complete-asterix-box-set-38-titles
    1711784618034.png


    USD 400 k wath yai ubata oka set dekama genna gannawanam. astreix eka tikak gana wedi.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    45,114
    2
    43,072
    113
    වැඩක් නෑ
    පොතේ කොලයක් පෙරලද්දි එන සුවද cocaine ගැහුවා වගේ😋
    කොළයක් පෙරළද්දි එන සුවඳ වගේද free lifetime unlimited comics? Comic පොත් දාහක් ගත්ත වගේනෙ. පොතක් කියවන ඕනැම තැනක කියවන්නත් පුළුවන්
     
    • Love
    Reactions: tharakaf

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    45,114
    2
    43,072
    113
    ඕකම සිංගප්පූරුවෙන් ගන්න පුළුවන් රුපියල් දහ දාහට..
    ඒත් ටැබ් එකක් සිංගප්පූරුවට වඩා අඩුවෙන් ගෙනාවැකි අලිඑක්ස්ප්‍රස් එකෙන්
     
    • Love
    Reactions: tharakaf

    Sitting Bull

    Active member
  • Dec 11, 2023
    156
    163
    43
    ඔයි ගානට 14.1" tablet එකක් ගත්තනං unlimited comic books කියවන්න පුළුවන් නෙ
    Comic, Anime mokenda bn ganne?
    Mn Anna's Archive eken nm samahara Ewa aran thiyenawa.