පොත් ප්රකාශන ආයතන
පොතක් (නවකතා) ලියලා ප්රකාශන ආයතනයකට දුන්නම
එකපාර සල්ලි ගෙවන ප්රකාශන ආයතන තියද? ඒ මොනවාද?
ඒ කියන්නේ පොත ලියන කෙනා ප්රකාශන ආයතනයට අත්පිටපත දුන්නම,
එයාලා ඔක්කොම දේවල් කරලා පොත පළකරනවා. ලේඛකයාට මුලින් එකපාරක් විතරක් සල්ලි දෙනවා. එහෙම වෙනවාද?
http://www.elakiri.com/forum/showthread.php?t=1578211

ela wedakne bro. kohoma hari karanna.. kalaya ne kiyala nikan inna epa..
potha print kara ganna ekanam poth print karana thanakin kara ganna puluwan(gunasena eken wage )
e golloma onenam potha wikunala denawa.. oyata wikinena poth gana anuwa salli denawa.. neththam oyata puluwan potha e gollanta e potha wikunanna. e gollo oyata salli denawa.. hebei ekaparai denne, aye kiyakwath denne ne. (me macho matath kenek kiwa 1k.)
http://www.elakiri.com/forum/showthread.php?t=1578211