පොත් ප්‍රදර්ශණයට ගියාද මිතුරේ?

avjayarathne

Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    eBooks පමණි

    rFFfiUE.jpg




    3P2um9W.jpg



    s4CvUTX.jpg
    සෙට් නෑ බන්:no::no: කොලේ අතට feel වෙන්න ඕන
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,566
    113
    Colombo
    eBooks පමණි

    rFFfiUE.jpg




    3P2um9W.jpg



    s4CvUTX.jpg


    මාත් කින්ඩල් එකේ ටික කාලයක් කියෙවුවා
    දැන් audible එක අරන් ඉන්නවා ඒක සේරටම වඩා හොඳයි, මම කාලයක් අලුත් පොත් ගන්නෙ නැතිව plus catalog එක අහපු නිසා මාසෙට එකගානෙ හම්බුනු ක්‍රෙඩිට් ගොඩක් එකුතු වෙලා තිබිලා ඒ ටිකෙන් පොත් ටිකක් ගන්නකල් පේඩ් සබස්ක්‍රිප්ශන් එක අයින් කරන්න හැදුවම උන් මට ඔෆර් එකක් දුන්නා මාස තුනක් ෆ්‍රි සහ ඊට පස්සෙ දිගටම premium plus subscription එක 50% වලට, ඒක පට්ටම ලාබ නිසා ඒ ඔෆර් එක ගත්තා
     

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,311
    3,876
    113
    පන්සිය පනස් ජාතක පොත්වහන්සෙ තිබ්බෙ කොහෙද මචන්. කීයද , දැක්කෙ නෑනෙ :(

    මට මතක විදිහට ජාතික පුස්තකාල ස්ටෝල් එකේ තිබ්බ. සරසවි එක තියන හෝල් එකේ සරසවි ස්ටෝල් එකෙන් එලියට ඇවිත් ටිකක් ඉස්සරහට යනකොට හම්බෙන්නෙ. 40% ඩිස්කවුන්ට් එකක් තිබ්බා වගේ මතකයක් තියනවා. සමහරවිට බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානෙ ස්ටෝල් එකෙත් ඇති.
     

    zXcVx

    Well-known member
  • Aug 1, 2010
    353
    497
    63
    මාත් කින්ඩල් එකේ ටික කාලයක් කියෙවුවා
    දැන් audible එක අරන් ඉන්නවා ඒක සේරටම වඩා හොඳයි, මම කාලයක් අලුත් පොත් ගන්නෙ නැතිව plus catalog එක අහපු නිසා මාසෙට එකගානෙ හම්බුනු ක්‍රෙඩිට් ගොඩක් එකුතු වෙලා තිබිලා ඒ ටිකෙන් පොත් ටිකක් ගන්නකල් පේඩ් සබස්ක්‍රිප්ශන් එක අයින් කරන්න හැදුවම උන් මට ඔෆර් එකක් දුන්නා මාස තුනක් ෆ්‍රි සහ ඊට පස්සෙ දිගටම premium plus subscription එක 50% වලට, ඒක පට්ටම ලාබ නිසා ඒ ඔෆර් එක ගත්තා
    අඩෝ සිරාවට, කැන්සල් කරද්දි මොකක්ද දැම්ම රීසන් එක?
    මෙම්බර්ෂිප් එක pause කරලා මාසයක් ගියෙ නෑ අද සේල් එකේ උඩ බලන් කෑෂ් වෙනුවට credit එකකින් pay කරපු පොතක් return කරන්න ඒ රෙද්ද ආයෙත් resume කරන්න වුණා 🤦‍♂️
     

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    ගැලපීමක් නෑනේ
    ළමා කතා, ජාතක කතා එක්ක :confused:
    ළමා කතා බබාට, ජාතක කතා තාත්තට.
    දැන් ළමා කතා ටික තාත්තා කියල දෙනවනෙ, එතකොට පොඩි එකා අහන ඒවට උත්තර දීල තාත්තට සංසාරෙ එපා වෙනව, එතකොට තමා ජාතක කතා කියවන්නෙ.
     

    Shaalee

    Well-known member
  • Oct 16, 2015
    1,630
    295
    83
    Paraguay
    Ada 20.09.2022 giya ude 9 wenakota. Parking naha. Woswasa karahan BMICH eka wate parawalwala karakuna 40 mins. Kohomahari gate eka laginma space ekak empty una :D 4 hrs witaraBook fair eka watema awidala awa. Books godak adu ewa thiyanawa Bargainstall, Gunasena, Buddhist Cultural .... wage stall wala. Podi ewunge poth 200/= yana eka dan 500/= :no: Wahana parking amaru unata crowd eka godak hitiye naha.